~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dickensian

Well-known member
  • මිනිහෝ ඒක තමයි එදාම මම උඹට කිව්වේ මැනේජර් එක්ක කතා කරලා ශෙඩූල් එකක් හදාගනිං කියල..
    ඕන ලෝඩ් ගාන ඕන වෙලාව ඌට කියල තියපං...උඹ පුලුවන් තරමක් එවන්න කිව්ව හින්ද ඒ එවන්න ඇති පෝලිමේ..
    අද පස් කන්දේ වැඩ සේරම හිරවෙලා තෝ කරපු මගුල හින්ද..
    මැනේජරය මට කියනවා බොස්ගේ යාලුවගේ සයිට් එකට ලොරි යැව්වා තාම ඒ ටික භාගෙන නෑ පොඩ්ඩක් ඉක්මණින් භාගෙන ලොරි ටික එවන්න කියන්න කියල...
    උඹේ නම්බර් එක මං ෆෝන් එකේ සේව් කරං නෑ..

    Aye nexr thursday wenakan one na bro mama eka managerta kiwwa.
    I wasn't expecting that much of a supply..:sorry::sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් පලයං ගිහිං තව කතන්දරයක් ලියපං :yes: :baffled:

    මම වැල කතන්දරයක් ලියන්න පටං ගත්තා..
    ඒ උනාට ඒක ලියන්න වෙන්නෙම නෑ..
    මම ලියන ඒවට මටම නගිනවා..
    පිටුවක් ලියනවා බාත්රූම් යනව අ* ගහනවා..
    අයේ එනවා පිටු භාගයක් ලියාගෙන යද්දි ආයෙම නගිනවා..
    ඒක ලියල ඉවරවෙච්ච ගමං ආයේ ගිහිල්ලා ආයේ ගහනවා..:baffled:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම වැල කතන්දරයක් ලියන්න පටං ගත්තා..
    ඒ උනාට ඒක ලියන්න වෙන්නෙම නෑ..
    මම ලියන ඒවට මටම නගිනවා..
    පිටුවක් ලියනවා බාත්රූම් යනව අ* ගහනවා..
    අයේ එනවා පිටු භාගයක් ලියාගෙන යද්දි ආයෙම නගිනවා..
    ඒක ලියල ඉවරවෙච්ච ගමං ආයේ ගිහිල්ලා ආයේ ගහනවා..:baffled:

    අන්තිමට *රි ඉවර වෙලා මැරෙනව :sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Aye nexr thursday wenakan one na bro mama eka managerta kiwwa.
    I wasn't expecting that much of a supply..:sorry::sorry:

    කමක් නෑ දැන් උන දේ උනා මීට පස්සේ වත් පිලිවෙලක් ඇතුව වැඩක් කරන්න පුරුදු වෙයං..
    හන්දියේ හාර්ඩවෙයාර් එකෙන් පස් එවනවා නෙමෙයි නේ මිනිහෝ කන්දෙන් එවන්නේ..
    පුළුවන් තරං එවන්න කිව්වම ෆ්‍රී තියෙන ලොරි සේරගෙම පටවලා එවනවා..
    දැන්වත් හදවගනිං ශෙඩූල් එකක්..
    උඹේ ඔය ලෝඩ් 200 දවස් දෙකෙන් අදින්න තරං මං ගාව ලොරි තියෙනවා..
    පස් එවන එකක් නැති වෙයි කියල බයවෙන්න එපා තෝ..
    ඒ වෙන එවුන්.. මං එවනවා කිව්වොත් එවනවා..
    ඒ ගොන් හුකාරිස් බිස්නස් කිරිලි මං ලග නෑ..
    අවශ්‍ය ප්‍රමාණේ හරියට කොයපං හරිම විදිහට ඕඩර් එක එයි..
    නාවොත් මට කියපං..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    විටේවෝකර්..
    තෝ වොට කකා ඇවිදින එකෙක්ද මූසල බල්ලෝ..
     
    dickensian

    Well-known member
  • කමක් නෑ දැන් උන දේ උනා මීට පස්සේ වත් පිලිවෙලක් ඇතුව වැඩක් කරන්න පුරුදු වෙයං..
    හන්දියේ හාර්ඩවෙයාර් එකෙන් පස් එවනවා නෙමෙයි නේ මිනිහෝ කන්දෙන් එවන්නේ..
    පුළුවන් තරං එවන්න කිව්වම ෆ්‍රී තියෙන ලොරි සේරගෙම පටවලා එවනවා..
    දැන්වත් හදවගනිං ශෙඩූල් එකක්..
    උඹේ ඔය ලෝඩ් 200 දවස් දෙකෙන් අදින්න තරං මං ගාව ලොරි තියෙනවා..
    පස් එවන එකක් නැති වෙයි කියල බයවෙන්න එපා තෝ..
    ඒ වෙන එවුන්.. මං එවනවා කිව්වොත් එවනවා..
    ඒ ගොන් හුකාරිස් බිස්නස් කිරිලි මං ලග නෑ..
    අවශ්‍ය ප්‍රමාණේ හරියට කොයපං හරිම විදිහට ඕඩර් එක එයි..
    නාවොත් මට කියපං..

    Ok bro i'll..
    Thanks..:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විටේවෝකර්..
    තෝ වොට කකා ඇවිදින එකෙක්ද මූසල බල්ලෝ..

    ඇවිදින්නෙ නං නෑ උණ හැදිල කකුල් කැක්කුම හැදිල ඉන්නෙ වොට නං කනවද දන්නෑ වොට කියන්නෙ මොනාද කිව්වොත් කියන්නං :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇවිදින්නෙ නං නෑ උණ හැදිල කකුල් කැක්කුම හැදිල ඉන්නෙ වොට නං කනවද දන්නෑ වොට කියන්නෙ මොනාද කිව්වොත් කියන්නං :yes:

    විට මිනිහෝ විට..
    විටේවෝකර් කියල නමක් දාන් ඉන්නේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විට මිනිහෝ විට..
    විටේවෝකර් කියල නමක් දාන් ඉන්නේ..

    මල ගෙදරක නිදි වරන්න වගේ සෙට් වුනොත් ඉතිං ඒ දවස් දෙක තුනට විට ටිකක් කනව මිසක් දිගටම විට කෑවොත් මාව ගෙදරිනුත් පන්නයි මිනිහො :sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මල ගෙදරක නිදි වරන්න වගේ සෙට් වුනොත් ඉතිං ඒ දවස් දෙක තුනට විට ටිකක් කනව මිසක් දිගටම විට කෑවොත් මාව ගෙදරිනුත් පන්නයි මිනිහො :sorry:

    එක දවසක කට පුරෝල හොද බාබුල් එකා කාපං.. කාල වැදුනට පස්සේ සරම උස්සගෙන ගෙදර උන්ට කුණුහරපෙන් බැනගෙන කෑගහපං මං විට කනවා තමයි &$*$*#&#&&$*##@-*$*$@;@ කියල..
    එහෙම කියල පලයං කුස්සියට..
    මේ මොනවද මේ උයල තියෙන්නේ මට මේව කන්න බෑ කියල කුස්සියේ තියෙන වලං සේරම පොලවේ ගහපං..
    ඊටපස්සේ ෆ්‍රිජ් එක ඇරල අයිස් වතිර බෝතලේ අරගෙන උගුරු දෙකක් බීල ඒකත් ගහපං පොලවේ.
    ගහලා කියප්ං මීට පස්සේ මට විට කන්න එපා කිව්වොත් මම හැමදාම කන්නේ බාබුල්, විට කන්නයි කිවෝත් නෝර්මල් විටක් කාල නිකං ඉන්නවයි කියපං..
    එහෙම කියල සාලෙට ඇවිත් ටීවී එක ඔන් කරපං.
    ඊටපස්සේ ටීවී එකේ ඉන්න ගෑනිට ඇගිල්ල දික් කරලා තෝත් කටවහපිය පට්ට වේ* කියල රීමොට් එකත් පොලවේ ගහලා ඇදට ගිහිල්ලා බුදියගනිං..
     
    :shocked:
    උඹ මේවද මේකට එන ලමයින්ට කියල දෙන්නෙ ? :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උනුත් මේව් ඉගෙනගන්න ඕනේ..

    තොපි වගේ උන්ව අත පය ගැටගහල අශ්වයෙක්ගෙ පිටේ ගැටගහල හොඳට කටු පඳුරු කම්බි කටු ගල් තියෙන පාරක ඇදං යන්න ඕනෙ :yes: :love: