~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආහ්... මෙන්න කොපි පේස්ට් එකටත් හරිගියා.. මැක්ස්

    අඩු පාඩු VM එකක් ගහලා කියන්න බ්‍රෝ. නැත්නම් track කරන්න බෑ..
    හිමින් හදන් යන්නම් මම. පහුගිය සතියම අඩු නින්දකින් මේක හදන්න try කළා. කලින් හදපු එක ගොඩක් advance නමුත් reply එක පොස්ට් වෙද්දී සෙටින්ග්ස් ටික ගන්නේ නෑ. කලින් සෙට් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේ හිමින් හිමින් ඔයාලගේ අදහස් එක්ක හදන යමු. පස්සේ මම GT ට කියලා මේක official extension එකක් කරන්නම්. :D:D;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩු පාඩු VM එකක් ගහලා කියන්න බ්‍රෝ. නැත්නම් track කරන්න බෑ..
    හිමින් හදන් යන්නම් මම. පහුගිය සතියම අඩු නින්දකින් මේක හදන්න try කළා. කලින් හදපු එක ගොඩක් advance නමුත් reply එක පොස්ට් වෙද්දී සෙටින්ග්ස් ටික ගන්නේ නෑ. කලින් සෙට් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේ හිමින් හිමින් ඔයාලගේ අදහස් එක්ක හදන යමු. පස්සේ මම GT ට කියලා මේක official extension එකක් කරන්නම්. :D:D;)
    :love::love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිල්ක් මේඩුයි තව මොන මොනවදෝ දාල අද දුව ජෙලි එකක් හදලා..
    මට කන්නම කියල පොරේ.. මම කටක් දෙකක් කෑව.
    අපි කෝප්පෙකින් එකක් බෙදං ඇවිල්ලා..
    මම බත් කාල කන්නං කිව්වා..
    මෙන්න මෙයා 8 වෙද්දි බත් එකක් බෙදං ඇවිල්ලා කැව්වානේ මිනිහෝ මට..
    ඒක කවලා අර අලි ජෙලි කෝප්පේ මගේ අතට දීල කනකම්ම ලගින් වාඩිවෙලා හිටියා.. ජෙලි කොප්පයක් කිව්වට ඒක ජොග්ගුවක් විතර සයිස්..
    ගෑනිත් හිනාවෙනවා මට...
    එහෙම වැඩිය කෑවට පස්සේ මට ආයේ බොන්න බෑ මිනිහෝ..
    බිල ඉවරවෙලානේ වෙනද මම කන්නේ..

    :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාටවත් අතගන්න දෙන්නේ නෑනේ ඒකනේ වැඩේ..
    එයා කෑම හදනකොට එයාට තනියම හදන්න ඕනේ වයිෆ්ට උදව් කරන්නවත් දෙන්නේ නෑ..
    ඒකෙන් තමයි වැඩේ දෙල් වෙන්නේ...
    අනික අනිත් අයට පොඩ්ඩ පොඩ්ඩ දීල මගේ පංගුව දෙනවා හෙන සයිස් එකක් හැමදාම...:baffled:

    :lol::lol: දඩුවම් දෙන්ඩ හොදට දන්නවා හරි මිනිහටම :baffled: