ආහ්... මෙන්න කොපි පේස්ට් එකටත් හරිගියා.. මැක්ස්
අඩු පාඩු VM එකක් ගහලා කියන්න බ්රෝ. නැත්නම් track කරන්න බෑ..
හිමින් හදන් යන්නම් මම. පහුගිය සතියම අඩු නින්දකින් මේක හදන්න try කළා. කලින් හදපු එක ගොඩක් advance නමුත් reply එක පොස්ට් වෙද්දී සෙටින්ග්ස් ටික ගන්නේ නෑ. කලින් සෙට් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේ හිමින් හිමින් ඔයාලගේ අදහස් එක්ක හදන යමු. පස්සේ මම GT ට කියලා මේක official extension එකක් කරන්නම්.








