~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මම තව පොඩි functions ටිකක් දාලාම chrome store එකට යවන්නම් මචන්. ටෙස්ටින් නිසා උබලගේ අදහස් වටිනවා..

    color picker එකේ ප්‍රශ්නේ තියෙන්නේ එලකිරිය එහෙම දීලා තියෙන ඒවා ඇරෙන්න වෙන ඒවා පාවිච්චි කරන්න හදලා නැති එකයි. නැත්නම් 16 million options තියෙනවා. :P
    පාට ඕනේ එකක් දාන්න පුළුවන් බන් :yes: ඔය නමින් කීපයක් දීල තියෙනේ අපිට ලේසියට නෙ. පාටේ නම වෙනුවට හෙක්ස් වැලිව් එක දුන්නම හරි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ මේ ඔය ක්වික් රිප්ලයි එකේ පොඩි මැසේජ් එකක් දාල ඒක පෝස්ට් වෙන්ඩ ක්ලික් කරලා ඒක පෝස්ට් වෙන්ඩ යනවට වඩා ඉක්මනට ඇඩ්වාන්ස්ඩ් රිප්ලයි එකෙන් ඒ පෝස්ට් එකම දාල
    පෝස්ට් කරන්ඩ පුලුවන්නෙ :lol::lol::baffled:, ක්වික් රිලයි එක ස්ලෝනෙ හොදටම ත්‍රෙඩ් එක පරන වෙද්දි :sorry::sorry:

    ඕක ඇඩ්වාන්ස්ඩ් රිප්ලයි එකට එන විදියට බැරිද හදන්ඩ :):)

    slow එක නම් මොකෝ මන්දා බං. :sorry: පොඩි variable එකක් තියෙනවා ඒක වෙනස් කරලා බලන්නම්කෝ. browser එකේ save වෙලා තියෙන settings data read වෙන්න වෙලාවක් යනවා. ඒක මට හදන්න බෑ බ්‍රෝ..

    advance reply එකට හැදුවේ නැත්තේ ඒකේ ඔක්කොම functions ටික තියෙන නිසා. නමුත් බාහුතර කැමැත්ත බලලා ඒකටත් ගැලපෙන්න හදන්නම් ඕනා උනොත්. :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    podi awulak thiyenawa wage. mama eka hadala dennam machan. podi rest ekak gattoth thawa adu padu penei mata. :yes:
    ඔව් බන්, පස්සේ හදාපන් නිවාඩු පාඩුවේ. මොන හදිස්සියක්ද

    නෑ එහෙම hide වෙලා තියෙන්න බෑ. :oo::oo:
    එහෙනං අවුලක් නෑ. මොකද ඊට යටින් තියෙන ඒවා press කරන්න බෑ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පාට ඕනේ එකක් දාන්න පුළුවන් බන් :yes: ඔය නමින් කීපයක් දීල තියෙනේ අපිට ලේසියට නෙ. පාටේ නම වෙනුවට හෙක්ස් වැලිව් එක දුන්නම හරි.

    අඩෙහ් පුළුවන් නේන්නම්.. ඉදපන් මම එහෙනම් options UI එක ඊලග එකේ වෙනස් කරන්නම්. :love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    slow එක නම් මොකෝ මන්දා බං. :sorry: පොඩි variable එකක් තියෙනවා ඒක වෙනස් කරලා බලන්නම්කෝ. browser එකේ save වෙලා තියෙන settings data read වෙන්න වෙලාවක් යනවා. ඒක මට හදන්න බෑ බ්‍රෝ..

    advance reply එකට හැදුවේ නැත්තේ ඒකේ ඔක්කොම functions ටික තියෙන නිසා. නමුත් බාහුතර කැමැත්ත බලලා ඒකටත් ගැලපෙන්න හදන්නම් ඕනා උනොත්. :rolleyes:

    නෑ නෑ උබේ එක්ස්ටෙන්ශන් එක ස්ලෝ නෙමේ, ක්වික් රිප්ලයි එකේ හැටි, ඒ හින්දා ඒකෙන් පෝස්ට් දාන්න අමරුයි,

    ඊට වඩා ඉක්මනට ඇඩ්වාන්ස් එකෙන් ස්පීඩ් දාන්ඩ පුලුවන් හින්දා ඒකට ඔය විදියට එක්ස්ටෙන්ශන් එකක් එනවනම් එල:):):yes::yes:

    ඒකෙ සයිස් ඇන්ඩ් කලර් සිලෙක් කරන්ඩ ගියාම එපා වෙනව ඒකයි :):)

    , හැබැයි ඒකෙනම්ස්ටයිල් කෝඩ් විසිබල් වෙන්ඩ ඕන :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෙහ් පුළුවන් නේන්නම්.. ඉදපන් මම එහෙනම් options UI එක ඊලග එකේ වෙනස් කරන්නම්. :love:
    තව ගොඩක් ඒවා තියෙනව :P අපි කියන කියන ඒවා දාපන් හොඳේ.

    ස්විච් තුනක් වෙනුවට ඔක්කොම ඔන් ඕෆ් කරන්න එකක් තිබුනොත් ඇති කියලයි මගේ අදහස. vm එහෙම යවද්දී ස්ටයිල් දාන්න දෙන්නෙ නෑ ඒ වෙලාවට ඕෆ් කරන්න වගේ (ඔටෝ ඩිටෙක්ට් කරලා vm යවද්දී ස්ටයිල් නොදා ඉන්න පුළුවන් නං මරු)

    smilies වලට කෙටියෙන් අපිට පාවිච්චි කරන්න ෂෝට්හෑන්ඩ් මොනවහරි සංකේත ටිකක්.( :baffled වෙනුවට :b, :rolleyes වෙනුවට :r වගේ).

    යුටියුබ් ටැග් එක නෑ කුයික් රිප්ලයි වල එකටත් මොකක්හරි කෙටි වචනයක් ( Y:xxxxxxx වගේ)

    ඕව තමා දැන් අවුරුද්දක විතර ඉඳන් මේක පාවිච්චි කරද්දී මට තිබුන ප්‍රශ්න :P ඕවත් දාල හදපන් හොඳ එකා වගේ :D මගේ හොඳ මිනීමරුවා නෙ :love:

    මට කිසිම විදියක ප්‍රශ්නයක් විදියට දැනිලා නැති ඒවනෙ මුන්ට තියෙන ප්‍රශ්න :lol::lol::baffled: