Rep Power: 6
Total Posts: 25,001
Posts Per Day: 73.44




man lamai haduwata ubata moko kukuloh![]()


irisiyawa okunge adukule haththaඒකතමයි.මුන්ට තියෙන ප්රස්න.මුන් නිකන් කන්න බොන්න දෙනවා වගේ![]()

Posts Per Day: 73.44
tho mekemada ringan inne


මේකේ තියෙන smilies වෙනුවට අලුතින් ටිකක් මම දෙන්න බලන්නම්. කොහේ හරි හොස්ට් කරලා image URL එක දෙන්නම්කො දාගන්න.
![]()
ඔව් මචං.
![]()
mage keyada manda bola issara mageth thibba keyakda mandaමේකෙම හිටියනම් 200පන්නලා![]()

mage keyada manda bola issara mageth thibba keyakda manda![]()

අලුත් ස්මයිලි දෙන ඒකත් හොඳයි, මම කිවේ ස්මයිලි ඇඩ් කරන්න විදිහක් නෑ නෙ ක්වික් රිප්ලයි වල, අතින් ටයිප් කරන්න ඕනේ. ඒකට ෂෝට් හෑන්ඩ් මොකක්හරි ක්රමයක් දැම්ම නං හරි, නැත්තන් ස්මයිලි කොච්චරර තිබුනත් නම් ටයිප් කරන්න ගියාම එපා වෙනව.![]()



මේකෙම හිටියනම් 200පන්නලා![]()
උඹට වඩා පෝස්ට් දාන එකකේ නං නැතුව ඇති වෙන. දැක්කේ නෑනේ මිනිහෝ.හිටහන් දාලා බලන්න.
මේ උඹට බැරිද ප්ලගින් එකක් ලියන්න.මම ටයිප් කරන්නේ යුනිකෝඩ් පරිවර්ථකයෙන්.ඒකෙන් ටයිප් කරලා මේකට කොපි පේස්ට් කරලා තමයි දාන්නේ.කොපි පේස්ට් නොකට ටයිප් කරන එක මේකටම වැටෙන විදියට එකක් හදන්න බැරිද?