~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ තියෙන smilies වෙනුවට අලුතින් ටිකක් මම දෙන්න බලන්නම්. කොහේ හරි හොස්ට් කරලා image URL එක දෙන්නම්කො දාගන්න.

    අලුත් ස්මයිලි දෙන ඒකත් හොඳයි, මම කිවේ ස්මයිලි ඇඩ් කරන්න විදිහක් නෑ නෙ ක්වික් රිප්ලයි වල, අතින් ටයිප් කරන්න ඕනේ. ඒකට ෂෝට් හෑන්ඩ් මොකක්හරි ක්‍රමයක් දැම්ම නං හරි, නැත්තන් ස්මයිලි කොච්චරර තිබුනත් නම් ටයිප් කරන්න ගියාම එපා වෙනව. :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked: :eek: ඔව් මචං. :yes::yes:

    දැක්කේ නෑනේ මිනිහෝ.හිටහන් දාලා බලන්න.

    මේ උඹට බැරිද ප්ලගින් එකක් ලියන්න.මම ටයිප් කරන්නේ යුනිකෝඩ් පරිවර්ථකයෙන්.ඒකෙන් ටයිප් කරලා මේකට කොපි පේස්ට් කරලා තමයි දාන්නේ.කොපි පේස්ට් නොකට ටයිප් කරන එක මේකටම වැටෙන විදියට එකක් හදන්න බැරිද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අලුත් ස්මයිලි දෙන ඒකත් හොඳයි, මම කිවේ ස්මයිලි ඇඩ් කරන්න විදිහක් නෑ නෙ ක්වික් රිප්ලයි වල, අතින් ටයිප් කරන්න ඕනේ. ඒකට ෂෝට් හෑන්ඩ් මොකක්හරි ක්‍රමයක් දැම්ම නං හරි, නැත්තන් ස්මයිලි කොච්චරර තිබුනත් නම් ටයිප් කරන්න ගියාම එපා වෙනව. :(

    මම evaluation එකක් කරලා බලන්නම් මචන්. ගොඩක් options දෙන්න ගියහමත් slow වෙනවා reply එක පොස්ට් වෙද්දී.. ගොඩක් parsers, අපේ එවුන්ගේ හොර ට්‍රික්ස් එහෙම අල්ලන්න ගිහින් පොස්ට් කරන්න ගියහම අපරාදේ කියලා හිතෙනවා හදපු එකත්.

    අදහස් ඔක්කොම මම අගය කරනවා මචං.. :cool::love::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකෙම හිටියනම් 200පන්නලා :P:P
    මගේ Posts Per Day: 30.97 :P

    හොඳටම ෂුවර් අපි දෙන්නම ටොප් ටෙන් ලිස්ට් එකේ ඉන්නව ලිස්ට් එකක් හැදුවොත් :D උඹට වඩා පෝස්ට් දාන එකකේ නං නැතුව ඇති වෙන.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැක්කේ නෑනේ මිනිහෝ.හිටහන් දාලා බලන්න.

    මේ උඹට බැරිද ප්ලගින් එකක් ලියන්න.මම ටයිප් කරන්නේ යුනිකෝඩ් පරිවර්ථකයෙන්.ඒකෙන් ටයිප් කරලා මේකට කොපි පේස්ට් කරලා තමයි දාන්නේ.කොපි පේස්ට් නොකට ටයිප් කරන එක මේකටම වැටෙන විදියට එකක් හදන්න බැරිද?

    ඇයි මිනිහෝ ඕකට තියෙන්නේ extension එකක්.. මම ඒකෙන් කොටන්නේ. Google input tools(chrome extension) වලින් සිංහල දාගෙන කොටපන්. සිංග්ලිෂ් වලින් කොටන්න තියෙන්නේ. අනික වචන suggest කරනවත් එක්ක.