~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මේ මහදවල් නිදාගන්න එපා බන් :D

පුළුවන් කාලේ නිදා ගනිල්ලා.
ආයේ ජොබකට ගියාම මලාට දවල්ට නිදා ගන්න වෙන්නෙ නෑ.
ඉස්සර මාත් දවල්ට කාලා 5-6 වෙනකම් හොද නින්දක් දානවා :D
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් කාලේ නිදා ගනිල්ලා.
    ආයේ ජොබකට ගියාම මලාට දවල්ට නිදා ගන්න වෙන්නෙ නෑ.
    ඉස්සර මාත් දවල්ට කාලා 5-6 වෙනකම් හොද නින්දක් දානවා :D
    එතකොට රෑට නින්ද යන්නේ නෑ බන්, ඇඳේ පෙරලි පෙරලි බාග හීන පෙනී පෙනී ඉන්න වෙනව, ඒ මදිවට පාන්දර තුනට විතර නින්ද යනවා උදේ අට නමය වෙනකන්. ඔක්කොම අවුල් ගහනව.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොඩි වැඩකට මිනිහෝ,:rolleyes: බිස්නස් ප්‍රපෝසල් එකක් ;)

    අර ගෙදර රෙන්ට් කරලා උබ ලෑන්ඩ් ලෝඩ් පකීර් වෙන්නද? :rolleyes:
    අගේට තියෙයි කික්කියෝ ටිකක්ම සෙට් කරගත්තහම.. උබ පැටව් ගහයි මාසෙන් මාසෙට.. :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එතකොට රෑට නින්ද යන්නේ නෑ බන්, ඇඳේ පෙරලි පෙරලි බාග හීන පෙනී පෙනී ඉන්න වෙනව, ඒ මදිවට පාන්දර තුනට විතර නින්ද යනවා උදේ අට නමය වෙනකන්. ඔක්කොම අවුල් ගහනව.

    wenadata mehema awlak na bn.iye nidiwarapu hinda thamai nidimatha.angata mahansiy