man yanawa macho. nidi mathak awa. podi alert ekak dala ennam![]()

mama nam dan aheruneada panthi nedda
perahera balanna asai. podi kale beluwata passe balanna beri unaiye perahera balala enakota pandara una.panthi giye na

perahera balanna asai. podi kale beluwata passe balanna beri una![]()
සයෝ නැන්දිගෙ වයසේ ඩොක් අක්කියෙක් ලියන කතාවක්කැමති අය කියවන්න
http://ebride.lk/bandethi-biyen/
matath aye nidimathayi.mamath poddak nidagannawa
සයෝ නැන්දා ආය අද මේ පැත්තෙ එනව කීවද
මේ මහදවල් නිදාගන්න එපා බන්

මුන්ට සයෝ නැතුව එක මොහොතක් ඉන්න බෑ නෙ
බිස්නස් ප්රපෝසල් එකක් 
පුළුවන් කාලේ නිදා ගනිල්ලා.
ආයේ ජොබකට ගියාම මලාට දවල්ට නිදා ගන්න වෙන්නෙ නෑ.
ඉස්සර මාත් දවල්ට කාලා 5-6 වෙනකම් හොද නින්දක් දානවා![]()
පොඩි වැඩකට මිනිහෝ,බිස්නස් ප්රපෝසල් එකක්
![]()

එතකොට රෑට නින්ද යන්නේ නෑ බන්, ඇඳේ පෙරලි පෙරලි බාග හීන පෙනී පෙනී ඉන්න වෙනව, ඒ මදිවට පාන්දර තුනට විතර නින්ද යනවා උදේ අට නමය වෙනකන්. ඔක්කොම අවුල් ගහනව.