~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුති දැන් අවුරුදු 15 ක්ම එහෙම තමා...

    කූඩු තනන්න හිතාගෙන ඉන්නේ ඉතින්...
    ළඟ පාත උත්සවේ තියෙන්නෙ... එනවද?
    අනේ මම නං එන්නේ නෑ :P කටුස්සෝ එන එක අසුබයි කියල තියෙනව මංගල අවස්ථා වලට :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුස්ස ඕකටවත් ආවොත් බැරිය :baffled:
    එන්නෑ කියලා දන්න නිසා ඉන්විටේශන් දුන්නේ...:yes:
    නැත්නම් උන්ගේ පැත්තට ඇවිල්ලා කිව්වේ නෑ කියනවනේ..:)
    දැන් කිසි ප්‍රශ්නයක් නෑ:)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Grand kadianda??:rolleyes::rolleyes:
    එච්චර ලොකු හෝටල් වල කරන්න මට සල්ලි නෑ.. :no:
    තිබ්බත් කරන්න අදහසක් තිබ්බෙත් නෑ..
    :no:
    කාන්තා පාර්ශවයේ හිත නොරිදවා වෙන්නත් ඕනේ..:yes:
    මට නම් උත්සව ඕනේම නෑ..:)
    පොඩ්යට චාම්ව කරනවා:yes:;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එච්චර ලොකු හෝටල් වල කරන්න මට සල්ලි නෑ.. :no:
    තිබ්බත් කරන්න අදහසක් තිබ්බෙත් නෑ..
    :no:
    කාන්තා පාර්ශවයේ හිත නොරිදවා වෙන්නත් ඕනේ..:yes:
    මට නම් උත්සව ඕනේම නෑ..:)
    පොඩ්යට චාම්ව කරනවා:yes:;)
    උපුල් මාම කුරුනෑගල නෙ, නුවර ගන්නේ මොකෝ. :oo:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එච්චර ලොකු හෝටල් වල කරන්න මට සල්ලි නෑ.. :no:
    තිබ්බත් කරන්න අදහසක් තිබ්බෙත් නෑ..
    :no:
    කාන්තා පාර්ශවයේ හිත නොරිදවා වෙන්නත් ඕනේ..:yes:
    මට නම් උත්සව ඕනේම නෑ..:)
    පොඩ්යට චාම්ව කරනවා:yes:;)
    මටත් උත්සව වලට ආස නැ එත් ගනු පුදුම ආසාවක් තියෙන්නේ .උන්ගේ ආසාව ඉටු කරන්නම ලොකු උත්සව ගන්න වෙනවානේ :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාම කුරුනෑගල නෙ, නුවර ගන්නේ මොකෝ. :oo:
    කවුද කිව්වේ මම කුරුණෑගල කියලා :)
    ලොකේශන් දාලා තියෙන්නේ දැන් පදිංචි තැනනේ ජොබ් එක නිසා ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් උත්සව වලට ආස නැ එත් ගනු පුදුම ආසාවක් තියෙන්නේ .උන්ගේ ආසාව ඉටු කරන්නම ලොකු උත්සව ගන්න වෙනවානේ :sorry:
    මට නම් ඔන්න පුලුවන් උනා ගෑණු හිතේ තිබුණු සියලු ප්ලෑන්ස් ටික අඩුවක් නැතුව පඩශෝ වියදම් නැතුව කරමු කියන යෝජනාවට කැමති කරගන්න.. (ඔය වගේ කාරණා වලදි ගෑණුන්ගේ බ්‍රේන් එක රන් කරන එක හරි අමාරුයි. :):yes: