mata nam e wage film echchara allanne neagurdian of the galaxy awilla kukuloh

mata nam e wage film echchara allanne neagurdian of the galaxy awilla kukuloh

පුති දැන් අවුරුදු 15 ක්ම එහෙම තමා...
කූඩු තනන්න හිතාගෙන ඉන්නේ ඉතින්...
ළඟ පාත උත්සවේ තියෙන්නෙ... එනවද?
කටුස්සෝ එන එක අසුබයි කියල තියෙනව මංගල අවස්ථා වලට
ස්තූතියිඅනේ මම නං එන්නේ නෑකටුස්සෝ එන එක අසුබයි කියල තියෙනව මංගල අවස්ථා වලට

එන්නෑ කියලා දන්න නිසා ඉන්විටේශන් දුන්නේ...කටුස්ස ඕකටවත් ආවොත් බැරිය![]()



කවුද ඔය ජරාව බලන්නෙ
![]()
මම නං අතාරින්නෙ නෑ ඕව කටුස්ස ඕකටවත් ආවොත් බැරිය![]()
එච්චර ලොකු හෝටල් වල කරන්න මට සල්ලි නෑ..Grand kadianda??![]()





එච්චර ලොකු හෝටල් වල කරන්න මට සල්ලි නෑ..
තිබ්බත් කරන්න අදහසක් තිබ්බෙත් නෑ..![]()
කාන්තා පාර්ශවයේ හිත නොරිදවා වෙන්නත් ඕනේ..
මට නම් උත්සව ඕනේම නෑ..
පොඩ්යට චාම්ව කරනවා![]()
මටත් උත්සව වලට ආස නැ එත් ගනු පුදුම ආසාවක් තියෙන්නේ .උන්ගේ ආසාව ඉටු කරන්නම ලොකු උත්සව ගන්න වෙනවානේඑච්චර ලොකු හෝටල් වල කරන්න මට සල්ලි නෑ..
තිබ්බත් කරන්න අදහසක් තිබ්බෙත් නෑ..![]()
කාන්තා පාර්ශවයේ හිත නොරිදවා වෙන්නත් ඕනේ..
මට නම් උත්සව ඕනේම නෑ..
පොඩ්යට චාම්ව කරනවා![]()

කවුද කිව්වේ මම කුරුණෑගල කියලාඋපුල් මාම කුරුනෑගල නෙ, නුවර ගන්නේ මොකෝ.


මට නම් ඔන්න පුලුවන් උනා ගෑණු හිතේ තිබුණු සියලු ප්ලෑන්ස් ටික අඩුවක් නැතුව පඩශෝ වියදම් නැතුව කරමු කියන යෝජනාවට කැමති කරගන්න.. (ඔය වගේ කාරණා වලදි ගෑණුන්ගේ බ්රේන් එක රන් කරන එක හරි අමාරුයි.මටත් උත්සව වලට ආස නැ එත් ගනු පුදුම ආසාවක් තියෙන්නේ .උන්ගේ ආසාව ඉටු කරන්නම ලොකු උත්සව ගන්න වෙනවානේ![]()

