~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපන් ගමේ නැතුව එතන ලියන්නේ මොන පිස්සුවකටද
    උපන් ගම දාල පැනල ඇවිත් නේද :P ගමෙන් ගහල පන්නල ෂුවර් එකටම මොකක්හරි නොහොබිනා වැඩක් කරලා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපන් ගම දාල පැනල ඇවිත් නේද :P ගමෙන් ගහල පන්නල ෂුවර් එකටම මොකක්හරි නොහොබිනා වැඩක් කරලා
    අපි ඉතින් ඉගෙනගෙන අතෑරලා ආවා..
    ඒත් එක ස්ටෙප් එකක් අතෑරියා...
    දෙමව්පියො නිසා
    (රට යන එක )
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දෙන්නම ඒක තමා යූස් කරන්නේ :P
    මේ දැනුත් උබේ නාකි හෝ හපුටු මුණු පොඩ්ඩ බලලා ආවේ වැරදිලාවත් friend කෙනෙක්නම් unfriend කරන්න :P:P කුරුණෑගල කතාවක් නැ බලද්දී ටො රට වටේ :P:P
    අර කළු ඇදුමින් ඉන්න එක මරණ දැන්වීමට හොදයි.දැම්මම එක කාට හරි යවලා තියහන් :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹත් ආවද ඒ පාර :baffled: පලයන් ගිහින් නිදාගනින් මට මේකේ රාජකාරි තියෙනව කරන්න තනියම
    උඹට ඕනදෙයක් කරගනින්..
    මම මේ සිංදු අහනවා පොඩි වැඩක් කරන ගමන්...
    මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි:love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් ඒ පින නැත්තේ අය නිර තුරු වෙලපුනෙමි .......අම්මා.....අම්මා යි කීමට කෙනෙක් නොමැත පහේදිලි නැත එක චායාවක් ඇති සොයමි ඒ ඔබ බව දනිමි ......ඉස්සර දවසක උදෑසනක ඔබ මා නලවන්න ඈතිමා හඩනා විට දුක ඉපදි මටලේ කිරි දෙන්න ඈති...........මගේ හිස පිරිමෑද මගේ ගත පිරිමෑදමුව සිප ගන්න ඈති.............ඔබ යන විට මා... රෑගෙන යන්න නම්අමතක වෙන්න ඈති....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලු වී සිටියි
    නැගුණු සෙනෙහේ කියනු බැරි වී
    මගේ සිත වේදනා විඳියි

    ළවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳින් හඳුනන්නේ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැතිදෝ මා කෙරේ
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත්වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ

    ඔබේ පෙම්ලොල් හදේ නොකැළැල්
    ලැගුම් සොයමින් නුවන් අයා
    යොවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත්වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනීමරුවෝ..පොස්ට් එකේ පේලියෙන් පේලිය එන්ටර් කලාට එක්ස්ටෙන්ශන් එකෙන් එකදිගටම ඔක්කොම ලියවෙනවනෙ