~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අද හවස කොහෙද යන්න හදන්නෙ :P

    මේ අව්රුද්දට තව නිවාඩු 7.5 ක් ඉතුරු තියෙනවා බන් ඒක ඉවර කරන්න සතියකට බාගේ වගේ ගන්නවා නිවාඩු තිබුන කියල ඒවාට ගෙවන්නේ නැහැ අපිට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අව්රුද්දට තව නිවාඩු 7.5 ක් ඉතුරු තියෙනවා බන් ඒක ඉවර කරන්න සතියකට බාගේ වගේ ගන්නවා නිවාඩු තිබුන කියල ඒවාට ගෙවන්නේ නැහැ අපිට
    තව මාස කීපයක් තියෙනවනෙ ඉතින්, හදිස්සියෙ මළගෙයක් වගේ සෙට් උනොත් ගන්න ඉතුරු කරගන්න එපැයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    yako arawa mewa kiyanna epa butter gala genna ganin
    ..rep godak tina kukulek .mekata awot katada wasi :P
    therumganin miniho

    o9slBYs.jpg
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තව මාස කීපයක් තියෙනවනෙ ඉතින්, හදිස්සියෙ මළගෙයක් වගේ සෙට් උනොත් ගන්න ඉතුරු කරගන්න එපැයි.
    ඉතුරු උනත් අපරාදේ බන් පොඩි වැඩ වගේකුත් තියෙනවා ඒකටත් එක්ක ගන්නේ
    hunga kalekin dakke
    මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි උනා බන් සයෝ නැන්දත් දැක්කේ නැහැ කාලෙකින්
    aa naaki miniho kohomada?lamai kasada bandada?kawadda wisrama ganne?

    :frown::angry::angry: