~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අවුරුද්දට 15 000 :dull::dull::dull::dull:අයියටනම් scooter ගන්න එපා ..සල්ලි නැත්තන් discovery එකක්වත් ගන්න එ ගානට ..කොල්ලෝ scooter පදිද්දී පට්ට කැතයි :baffled:

dio ekak padagena sanga daala yanakota patta decent ban:D
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    apo naa ban un showroom ekatama awith unge wade karagena yanawa
    ubata thiyenne dealer set karana ekata cl ekak denna witarai
    bike eka gatta gaman kohewath yanna epa kelinma gedara yaman no eka enakal eliyata ganna epa
    :no::no::lol::lol::lol: ගත්ත සෙල් එකේ බෝර්ඩ් කැල්ල ගහන ටවුමට එන නැතුව ගමේ පැදපන් ..අවුලක් වෙන් නැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකක්ද ගන්න යන්නේ උකුසු අයියේ ???insurance 3rd party දාන්නෝ ෆුල් ගෙවලනම් ගන්නේ :baffled:

    බයික් එකට ෆුල් දාපිය.වැටිලා අතප්පයක් කැඩුනොත් බෙහෙත් ටික ගන්න හරි වන්දියක් හම්බවෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එයාට මොනව මිස් වෙන්ඩද ගෙදරින් ආය එකක් හොයලදුන්නම :baffled::baffled::rofl::rofl:
    තොපි මාක්ටත් ජීටීයට කලා වගේ සර්වර් පුරවලා අසරණ කරන්නද යන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තොපි මාක්ටත් ජීටීයට කලා වගේ සර්වර් පුරවලා අසරණ කරන්නද යන්නෙ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අවුරුද්දට 15 000 :dull::dull::dull::dull:අයියටනම් scooter ගන්න එපා ..සල්ලි නැත්තන් discovery එකක්වත් ගන්න එ ගානට ..කොල්ලෝ scooter පදිද්දී පට්ට කැතයි :baffled:
    15ක් 20ක් යයි වගේ. මටම නෙවේ. ගෙදර තියලානේ යන්නේ. තාත්තට පදින්නත් ලේසි වෙන්න ඕනේ. තාත්තා අවු 20 කින් විතර bike පැදලා නෑ. මමත් ලයිසන් එක ගත්තත් හරි bike හරිම අඩුවෙන් පැද්දේ

    apo naa ban un showroom ekatama awith unge wade karagena yanawa
    ubata thiyenne dealer set karana ekata cl ekak denna witarai
    bike eka gatta gaman kohewath yanna epa kelinma gedara yaman no eka enakal eliyata ganna epa
    මම කැමති ඉන්සුවරන්ස් ඌ ලග නැත්නම් ? කොහොමත් no plate එනකන් ගෙදර තමා තියන්නේ

    ඔෆිස් එකට ආවා වැලක් කොපි කරගන්න. අද ගෙදර ගිහින් 5.1 සරවුන්ඩ් එකෙන්ම බලනවා.
    ශිකේ... එච්චර අසහනයක්
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :no::no::lol::lol::lol: ගත්ත සෙල් එකේ බෝර්ඩ් කැල්ල ගහන ටවුමට එන නැතුව ගමේ පැදපන් ..අවුලක් වෙන් නැ

    ubata kiyanna eka paarak apen porak 3wheel ekak gatta
    mu ekath aragena pahuwada kovil gihin enakota policiyen allagena:lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තාම හරියට හිතුවේ නෑ. scooter එකක් බොහෝ වෙලාවට. අලුතෙන්ම ගන්න නිසා අවුරුද්දක්වත් full දාමු නේ?

    ස්කූටරයක් එපා බන්.වොල්ටියක් වගේ එකකට ආස නැතෙයි

    suzuki-volty-250-9.jpg