sira ban voltyak nam supiri![]()



මෙහෙ ඉන්නවා ඔරිජිනල් තියන් ඉන්න උන්. උබ අහලා තියෙනවද අරෝෂ පෙරේරා කියලා ආකියෙක් ගැන. උට ඒවයි , ට්රැම්ප් collection එකක් තියෙනවාඉන්දියන් එකත් මෙහේ ලක්ශ 15ක් විතර වෙනවාලු ටැක්ස් එක්ක.පරන ට්රෑම්ප් එකක් අරන් පදිනවා මම.
ඉස්සර මොකුත් තිබිලා නෑනේ. පදින කෙනටවත් , bike වලටවත් ලයිසන් තිබිලා නෑ. පස්සේ තමා ලයිසන් ඕනේ වෙලා තියෙන්නේ. මම හරියටම දන්නේ නෑ සීන් එක. මම හිතන්නේ සීයට ලයිසන් නැතුව වෙන්න ඇති දෙන්න ඇත්තේඒ කාලේ රෙජිස්ටර් කරලා තිබිච්ච ඒවටත් කේස් වැටිලද?නැත්නම් ඒවා පදින්න වෙනමම ලයිශන් එකක් ගන්න ඕනිද
බටු සනී.ඊයා.ඊට වඩා ලස්සනයි FB13 එක




මෙහෙ ඉන්නවා ඔරිජිනල් තියන් ඉන්න උන්. උබ අහලා තියෙනවද අරෝෂ පෙරේරා කියලා ආකියෙක් ගැන. උට ඒවයි , ට්රැම්ප් collection එකක් තියෙනවා
ඇත්තටම මොකද්ද ඒhttp://www.elakiri.com/forum/showthread.php?t=1673769
හම්මෝ මමනං මොනවත් කියන්නෙ නෑ
උපුල් මාමගේ හදිස්සියට ස්පෙලින්ග්ස් තමා
"" Thowa face karanna, waxeta""



http://www.elakiri.com/forum/showthread.php?t=1673769
හම්මෝ මමනං මොනවත් කියන්නෙ නෑ
උපුල් මාමගේ හදිස්සියට ස්පෙලින්ග්ස් තමා
"" Thowa face karanna, waxeta""


http://www.elakiri.com/forum/showthread.php?t=1673769
හම්මෝ මමනං මොනවත් කියන්නෙ නෑ
උපුල් මාමගේ හදිස්සියට ස්පෙලින්ග්ස් තමා
"" Thowa face karanna, waxeta""
aloko udapadi film eka nadda ban hoyaganna?


හෙඩ් එක ෆේස් කරන්ඩද, නැත්තම් වෑල් ග්රයින්ඩ් කරන්නද්
![]()
BSA B 31
මම මේකක් ගන්න කියලා හිතන් හිටියේ.
අන්තිමට ගත්තේ මේකක්.

මම ආසම මොඩල් එකක්.. මාස ගානක් හොයලා ඒ දවස්වල ඒ වාහනේ ගත්තේ....fb14![]()

එන්ජිමයි බොඩියයි අලුතින් තියමු

ගියර් බොක්ස් එකට වාහනේ තිබ්බ වගේ 


මම ආසම මොඩල් එකක්.. මාස ගානක් හොයලා ඒ දවස්වල ඒ වාහනේ ගත්තේ....
පට්ට වාහනේ...
වෙන මම ආස 32- ජීප් මොඩල් එකක්. මිට්සුබිශි![]()


මොකද්ද අර සූසයිඩ් කතාව![]()

ah naa ban eka wena thread ekaka damma ekak threads deka maru una
http://www.elakiri.com/forum/showthread.php?t=1810819
