~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    sira ban voltyak nam supiri:love:
    :love::love::love:

    ඉන්දියන් එකත් මෙහේ ලක්ශ 15ක් විතර වෙනවාලු ටැක්ස් එක්ක.පරන ට්‍රෑම්ප් එකක් අරන් පදිනවා මම.
    මෙහෙ ඉන්නවා ඔරිජිනල් තියන් ඉන්න උන්. උබ අහලා තියෙනවද අරෝෂ පෙරේරා කියලා ආකියෙක් ගැන. උට ඒවයි , ට්‍රැම්ප් collection එකක් තියෙනවා

    ඒ කාලේ රෙජිස්ටර් කරලා තිබිච්ච ඒවටත් කේස් වැටිලද?නැත්නම් ඒවා පදින්න වෙනමම ලයිශන් එකක් ගන්න ඕනිද
    ඉස්සර මොකුත් තිබිලා නෑනේ. පදින කෙනටවත් , bike වලටවත් ලයිසන් තිබිලා නෑ. පස්සේ තමා ලයිසන් ඕනේ වෙලා තියෙන්නේ. මම හරියටම දන්නේ නෑ සීන් එක. මම හිතන්නේ සීයට ලයිසන් නැතුව වෙන්න ඇති දෙන්න ඇත්තේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :love::love::love:

    මෙහෙ ඉන්නවා ඔරිජිනල් තියන් ඉන්න උන්. උබ අහලා තියෙනවද අරෝෂ පෙරේරා කියලා ආකියෙක් ගැන. උට ඒවයි , ට්‍රැම්ප් collection එකක් තියෙනවා

    අහලා නෑ බන්.සුපිරියට ඕවා එකතුකරන උන් ඉන්නවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://www.elakiri.com/forum/showthread.php?t=1673769

    හම්මෝ මමනං මොනවත් කියන්නෙ නෑ :baffled::baffled:


    උපුල් මාමගේ හදිස්සියට ස්පෙලින්ග්ස් තමා :rofl::rofl:

    "" Thowa face karanna, waxeta""
    tenor.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ආසම මොඩල් එකක්.. මාස ගානක් හොයලා ඒ දවස්වල ඒ වාහනේ ගත්තේ....
    පට්ට වාහනේ...
    වෙන මම ආස 32- ජීප් මොඩල් එකක්. මිට්සුබිශි:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එන්ජිමයි බොඩියයි අලුතින් තියමු

    :yes::yes: ගියර් බොක්ස් එකට වාහනේ තිබ්බ වගේ :rofl::rofl:

    අර රත්තරංගෙ වාහනේ දොර හැප්පිලා ඒක හදලා ෆොටෝ එකක් දාල තිබ්බෙ, දොරට වාහනේ තියල වගේ :baffled: