~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ආසම මොඩල් එකක්.. මාස ගානක් හොයලා ඒ දවස්වල ඒ වාහනේ ගත්තේ....
    පට්ට වාහනේ...
    වෙන මම ආස 32- ජීප් මොඩල් එකක්. මිට්සුබිශි:yes:

    මිස්ටුබිසී 4dr5 :love::love:
    ටොයොටා FJ40
    :love::love::love::love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled::baffled: හෙඩ් එක ෆේස් කරන්ඩද, නැත්තම් වෑල් ග්‍රයින්ඩ් කරන්නද් :confused:
    හෙඩ් එකේ ක්‍රැක් තියෙනවද බලන්න ඕනේනේ බන් ගෑස්කට් ගිය වාහනේක.
    බී 14 මොඩල් වල කොමන් ලෙඩක් "වතුර කට" මළකඩ කාලා වතුර ලීක් වෙන එක. මම එච්චර හිතුවේ නෑ. ගෑස්කට් ගියාට පස්සේ මම බැලුවා එන්ජින් එකේ සිලින්ඩර් එහෙම.. තව 50000 ක් කිසි ගින්නක් නැතුව දුවන්න පුලුවන්. පොඩ්ඩක් ගෙවිලා.. ඒත් මම අලුත් එකක් ගන්න හිතිලා නිකන් දාපු ත්‍රෙඩ් එකක් ගරාජ් එකේ ඉන්න ගමන්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙඩ් එකේ ක්‍රැක් තියෙනවද බලන්න ඕනේනේ බන් ගෑස්කට් ගිය වාහනේක.
    බී 14 මොඩල් වල කොමන් ලෙඩක් "වතුර කට" මළකඩ කාලා වතුර ලීක් වෙන එක. මම එච්චර හිතුවේ නෑ. ගෑස්කට් ගියාට පස්සේ මම බැලුවා එන්ජින් එකේ සිලින්ඩර් එහෙම.. තව 50000 ක් කිසි ගින්නක් නැතුව දුවන්න පුලුවන්. පොඩ්ඩක් ගෙවිලා.. ඒත් මම අලුත් එකක් ගන්න හිතිලා නිකන් දාපු ත්‍රෙඩ් එකක් ගරාජ් එකේ ඉන්න ගමන්..

    :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් :rolleyes::rolleyes:
    දැන් ආසම වාහනේ තමා පළාත් සභා ජීප් එක. ඒ උනාට මේ දවස්වල වාහන ගැන එච්චර හිතන්නේ නෑ බන්.
    වැඩ වැඩියි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ආසම වාහනේ තමා පළාත් සභා ජීප් එක. ඒ උනාට මේ දවස්වල වාහන ගැන එච්චර හිතන්නේ නෑ බන්.
    වැඩ වැඩියි

    අන්න භාන්ඩේ.එක පාරක් මහවැලියට දීලා තියෙන පලාත් සභා එකක ගියා.ඒකේ කෑලි එල්ලෙනවා.හැබැයි සැප
    :love::love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අන්න භාන්ඩේ.එක පාරක් මහවැලියට දීලා තියෙන පලාත් සභා එකක ගියා.ඒකේ කෑලි එල්ලෙනවා.හැබැයි සැප
    :love::love::love:
    වෙන වාහන බයයි බන් තාමත් ඕවා ලංවෙනකොට...
    අලුතින් ගත්ත වෙසල් වලට නෑ ඒ සැලකිලි
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :P:P:P

    ළඟදීම වොල්ටියක් බස්සනවා.සතියක් ඇතුලත :P:P

    11.gif