ආ කිලර්ගෙ එක![]()
wena ewunwa allala wedak naa e ganima thamai anagena thiyenne

ආ කිලර්ගෙ එක![]()

මම ආසම මොඩල් එකක්.. මාස ගානක් හොයලා ඒ දවස්වල ඒ වාහනේ ගත්තේ....
පට්ට වාහනේ...
වෙන මම ආස 32- ජීප් මොඩල් එකක්. මිට්සුබිශි![]()







හෙඩ් එකේ ක්රැක් තියෙනවද බලන්න ඕනේනේ බන් ගෑස්කට් ගිය වාහනේක.හෙඩ් එක ෆේස් කරන්ඩද, නැත්තම් වෑල් ග්රයින්ඩ් කරන්නද්
![]()
ගියර් බොක්ස් එකට වාහනේ තිබ්බ වගේ
අර රත්තරංගෙ වාහනේ දොර හැප්පිලා ඒක හදලා ෆොටෝ එකක් දාල තිබ්බෙ, දොරට වාහනේ තියල වගේ![]()


හෙඩ් එකේ ක්රැක් තියෙනවද බලන්න ඕනේනේ බන් ගෑස්කට් ගිය වාහනේක.
බී 14 මොඩල් වල කොමන් ලෙඩක් "වතුර කට" මළකඩ කාලා වතුර ලීක් වෙන එක. මම එච්චර හිතුවේ නෑ. ගෑස්කට් ගියාට පස්සේ මම බැලුවා එන්ජින් එකේ සිලින්ඩර් එහෙම.. තව 50000 ක් කිසි ගින්නක් නැතුව දුවන්න පුලුවන්. පොඩ්ඩක් ගෙවිලා.. ඒත් මම අලුත් එකක් ගන්න හිතිලා නිකන් දාපු ත්රෙඩ් එකක් ගරාජ් එකේ ඉන්න ගමන්..


දැන් ආසම වාහනේ තමා පළාත් සභා ජීප් එක. ඒ උනාට මේ දවස්වල වාහන ගැන එච්චර හිතන්නේ නෑ බන්.දැන්![]()
දැන් ආසම වාහනේ තමා පළාත් සභා ජීප් එක. ඒ උනාට මේ දවස්වල වාහන ගැන එච්චර හිතන්නේ නෑ බන්.
වැඩ වැඩියි



වෙන වාහන බයයි බන් තාමත් ඕවා ලංවෙනකොට...
අන්න භාන්ඩේ.එක පාරක් මහවැලියට දීලා තියෙන පලාත් සභා එකක ගියා.ඒකේ කෑලි එල්ලෙනවා.හැබැයි සැප![]()
වෙන වාහන බයයි බන් තාමත් ඕවා ලංවෙනකොට...
අලුතින් ගත්ත වෙසල් වලට නෑ ඒ සැලකිලි



මලා.ඔක්කෝම මලා.
මලා.ඔක්කෝම මලා.
Friday Amma enawa kiwa bodimata. Eeta kalin me Bothal tika hanganna one![]()
