ගෙදර වෑන් එක අවුරුදු 20ක් Full insurance, මගේ පුටාර් එක අවුරුදු 10ක් Full insurance. ඒ උනාට එක ක්ලේම් එකක් කරලා නෑ බයික් එකට. වෑන් එක මම වද්දන් දැන් මාස 2කට විතර කලින් 64,500/=ක් පාස් උනා කැබි ඩෝර් එක දාන්න.


දැන් පුටාරුත් ඉන්ශුවරන්ස් කරනවද![]()

අර ඉස්සර ආව පරණ මොඩල් එකේ discover 135 එකක් තියෙන්නේ. මේ සෙනසුරාදා සර්විස් එකට දාන්න ඕනා. තවමත් සිරා භාණ්ඩේ.
puthila campas offer ekata dena acer lap eka hodai da

හොද නැති උනත් ඒ ගානට ලාබයිputhila campas offer ekata dena acer lap eka hodai da
හොඳ නැත්තං දෙයිද ?![]()

puthila campas offer ekata dena acer lap eka hodai da
monada aluth news mata ada dawasama clz ne.![]()

monada aluth news mata ada dawasama clz ne.![]()
metropolitron eken thama denne boladan campus ekenma denawada.
metropolitron eken neweida denne

metropolitron eken thama denne bola![]()
