~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    cVpGswI.gif
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ගෙදර වෑන් එක අවුරුදු 20ක් Full insurance, මගේ පුටාර් එක අවුරුදු 10ක් Full insurance. ඒ උනාට එක ක්ලේම් එකක් කරලා නෑ බයික් එකට. වෑන් එක මම වද්දන් දැන් මාස 2කට විතර කලින් 64,500/=ක් පාස් උනා කැබි ඩෝර් එක දාන්න. :sorry:

    දැන් පුටාරුත් ඉන්ශුවරන්ස් කරනවද :sorry::sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් පුටාරුත් ඉන්ශුවරන්ස් කරනවද :sorry::sorry:


    අර ඉස්සර ආව පරණ මොඩල් එකේ discover 135 එකක් තියෙන්නේ. මේ සෙනසුරාදා සර්විස් එකට දාන්න ඕනා. තවමත් සිරා භාණ්ඩේ. :cool:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අර ඉස්සර ආව පරණ මොඩල් එකේ discover 135 එකක් තියෙන්නේ. මේ සෙනසුරාදා සර්විස් එකට දාන්න ඕනා. තවමත් සිරා භාණ්ඩේ. :cool:

    kochchara pedala thiyenawada?