~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    hena gahanna man mita avrudu 6kata kalin gaththa ganamai thamath i3 ekak

    ගණන් වෙනස් වෙන්නේ නෑ. මම 2007 දී ගන්න පුළුවන් අඩුම ගණන් බඩු දාලා හදපු ගානමයි දැනුත් යන්නේ. හැබැයි ඒ කලේ ආපු processor power, ram. hdd එක්ක බලද්දී දැන් ඒවා ගොඩක් වෙනස්නේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    hp eke man gaththe i3 3gb ram 2gb vga 320gb hard.dan enne 8gb hard eka 1tb wage thamai

    ඉතින් එතනම හෙන වෙනක් නේ. අනික දැන් බඩු ගණන් පොඩ්ඩක්

    එහෙම නෙවේ. i3 මොකක්ද? ram එක මොකක්ද? ddr? ddr3l? ddr 4? vga එක මොකක්ද? හාර්ඩ් එක speed ඔය ඔක්කොම බලන්න ඕනේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    avatar546449_65.gif
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් එතනම හෙන වෙනක් නේ. අනික දැන් බඩු ගණන් පොඩ්ඩක්

    එහෙම නෙවේ. i3 මොකක්ද? ram එක මොකක්ද? ddr? ddr3l? ddr 4? vga එක මොකක්ද? හාර්ඩ් එක speed ඔය ඔක්කොම බලන්න ඕනේ

    ddr4 ram, ati vga hebei a dawaswala ram eka kemathi nam wadi karaganna puluwan 5k withara dila.hard nam a dawaswala loku wenasak thibuna