~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කිලර් පුතීගේ අයිටම් ඒක මරු emoticons ටිකයි bold option එකයි ආවා නම් තවත් මරු කවදද ඔකේ ත්‍රෙඩ් ඒක දාන්නේ

    Firefox eka update karanawa machan. GT ta mama kiwwa me scene eka. Mage gane mama Mozilla and Chrome stores walata submit karala extension eka official karannam machan.

    Smiley nam enna tikak dawas 2,3k yai machan. Bold option eka dennam ikmanata. :yes::yes::cool:

    heta wage new thread ekak dala announcement eka dennam machan. ;)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය ගිනි නරියෝ පාවිච්චි කරන උන්ට නිකන් ඉන්න කියල වැඩිම ජනතා ප්‍රසාදයක් තියෙන ක්‍රෝම් ජනතාව වෙනුවෙන් ඉස්සෙල්ලම ඕක නිකුත් කරන්න :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene

    9.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් දුකයි

    සමහර විට සයෝ දවසෙම කියවලා ඉන්න නිසා ගෙදර ගියාම කියවන්නේ නැතුව ඉන්නවා ඇති.එහෙමනම් අනේ වාසනවන්ත මනුස්සයා.
    නැත්තන් බැඳපු කාලේ කියවල කියවල අසරණ මනුස්සයගේ කන් දෙක ඇහෙන්නෙ නැති වෙලාද දන්නේ නෑ :sorry: දැන් නිකන් කම්මලේ බල්ල වගේ ඇති
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    ඔය ගිනි නරියෝ පාවිච්චි කරන උන්ට නිකන් ඉන්න කියල වැඩිම ජනතා ප්‍රසාදයක් තියෙන ක්‍රෝම් ජනතාව වෙනුවෙන් ඉස්සෙල්ලම ඕක නිකුත් කරන්න :P
    5.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ගිනි නරියෝ පාවිච්චි කරන උන්ට නිකන් ඉන්න කියල වැඩිම ජනතා ප්‍රසාදයක් තියෙන ක්‍රෝම් ජනතාව වෙනුවෙන් ඉස්සෙල්ලම ඕක නිකුත් කරන්න :P

    නෑ නෑ උඹ කෑනොගහා හිටහන්.ඔය ගිණි නරියා උන්ට දීලා චෙක් කරලා හරියට හදපු එකක් තමයි ක්‍රෝම් පාවිච්චි කරන අපිවගේ වැදගත් අයට දෙන්නේ.ඔය ගිණි නරියා පාවිච්චි කරන උන් නිකන් පර්යේශනාගාර මීයෝ වගේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ නෑ උඹ කෑනොගහා හිටහන්.ඔය ගිණි නරියා උන්ට දීලා චෙක් කරලා හරියට හදපු එකක් තමයි ක්‍රෝම් පාවිච්චි කරන අපිවගේ වැදගත් අයට දෙන්නේ.ඔය ගිණි නරියා පාවිච්චි කරන උන් නිකන් පර්යේශනාගාර මීයෝ වගේ

    Sirawatama firefox walata extension eka hariyata wada karanne naa machan. :( podi podi awul yanawa. errors newei. compatibility issues wage. :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ උඹ කෑනොගහා හිටහන්.ඔය ගිණි නරියා උන්ට දීලා චෙක් කරලා හරියට හදපු එකක් තමයි ක්‍රෝම් පාවිච්චි කරන අපිවගේ වැදගත් අයට දෙන්නේ.ඔය ගිණි නරියා පාවිච්චි කරන උන් නිකන් පර්යේශනාගාර මීයෝ වගේ
    අම්මප ඒකත් ඇත්ත නෙ :P