~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    cVpGswI.gif

    :love::love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ මේ gif එක මෙගාබයිට් 40ක් :angry: අර IP කාරය පපුව පැලිලා මැරේවි මේක දැක්කොත්.

    පල සිරාවටම:eek::eek::eek:, එක වතාවක් ලෝඩ් වුනා, ඊලග පාර ලෝඩ් වෙන්න හෙන වෙලාවක් ගියම මම කැන්සල් කරා :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොල් ගාපන් උපුලෝ හාල් ගරපන් කුකුලෝ :baffled::baffled:

    Ewanam neati wei.
    Ada arehe meka una. Mehe meka una. Ada epa una. Araya mehema kiwwa. Mama mehema kala. Ayi danne mehema kiwwa.

    Danata mage answer..
    Owa itin hamathanama ohomai.
    Mara minissu neda.
    Monunda manda
    Issarahata hari yai
    Ehema hithanna purudu wenna
    Loke hati thama
    Hai balamuko
    Sahenna iwaraine. Ikamnin iwara wei..
    :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පල සිරාවටම:eek::eek::eek:, එක වතාවක් ලෝඩ් වුනා, ඊලග පාර ලෝඩ් වෙන්න හෙන වෙලාවක් ගියම මම කැන්සල් කරා :dull:

    40':baffled:

    Mama 4n eken eddi hama welawema refresh karanawa :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ewanam neati wei.
    Ada arehe meka una. Mehe meka una. Ada epa una. Araya mehema kiwwa. Mama mehema kala. Ayi danne mehema kiwwa.

    Danata mage answer..
    Owa itin hamathanama ohomai.
    Mara minissu neda.
    Monunda manda
    Issarahata hari yai
    Ehema hithanna purudu wenna
    Loke hati thama
    Hai balamuko
    Sahenna iwaraine. Ikamnin iwara wei..
    :rofl:
    :rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Edain passe itin hamadama kiyana kiyana sinduwa ahanna wenawa... :(
    නරක් වෙලා තියෙයි :D කබල් හෙඩ්ෆෝන් දාගෙන සින්දු අහනව වගේ නෙවේ සරවුන්ඩ් සවුන්ඩ් අංශක 360න්ම දඩ දඩ ගාල දෙදරලා ඇහෙනකොට හම්මේ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පල සිරාවටම:eek::eek::eek:, එක වතාවක් ලෝඩ් වුනා, ඊලග පාර ලෝඩ් වෙන්න හෙන වෙලාවක් ගියම මම කැන්සල් කරා :dull:
    තප්පර දහයක් විතර ගිහිල්ලත් ලෝඩ් නොවුනම මම දැනගත්ත හරි තමා කියල. :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නරක් වෙලා තියෙයි :D කබල් හෙඩ්ෆෝන් දාගෙන සින්දු අහනව වගේ නෙවේ සරවුන්ඩ් සවුන්ඩ් අංශක 360න්ම දඩ දඩ ගාල දෙදරලා ඇහෙනකොට හම්මේ :P

    Eka nisa thama katahanda aul kello passe yanna epa kiyanne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ewanam neati wei.
    Ada arehe meka una. Mehe meka una. Ada epa una. Araya mehema kiwwa. Mama mehema kala. Ayi danne mehema kiwwa.

    Danata mage answer..
    Owa itin hamathanama ohomai.
    Mara minissu neda.
    Monunda manda
    Issarahata hari yai
    Ehema hithanna purudu wenna
    Loke hati thama
    Hai balamuko
    Sahenna iwaraine. Ikamnin iwara wei..
    :rofl:
    බැඳපු අලුත ඔහොම :D ටිකක් කල් ගියාම..

    හ්ම්.. හ්ම්.. ම්.. හ්ම්..... :rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    යකෝ මේ gif එක මෙගාබයිට් 40ක් :angry: අර IP කාරය පපුව පැලිලා මැරේවි මේක දැක්කොත්.

    වෙලාවට මන් රේඩියෝ අහන්න විතරයි කොම්පියුටර් එකෙන් එන්නෙ.අනිත් වෙලාවට ෆොන් එකෙන් ගිෆ් වැඩ නැති හින්දා හොඳයි