කාලෙකට පස්සේ මණ්ඩපේ පැත්තේ ආවා
කට්ටිය දැන් ලෑස්තිද යන්න 19 රෙඩා ගේ ගෙට් එකට බොන කට්ටිය බොන්න ඔට්ටු අල්ලන කට්ටිය ඔට්ටු අල්ලන්න
එකෙක්වත් නෑ.මම යනවා යන්න.ගොන් මූසල හැත්ත
හැමදාම කියනව පරාලේ උඩ බලපන් කියල, මුන් අහන්නේ නෑ නෙ ඇයි යකෝ මේ මම ඉන්නෙහැමදාම කියනව පරාලේ උඩ බලපන් කියල, මුන් අහන්නේ නෑ නෙ
ඇයි යකෝ මේ මම ඉන්නෙහැමදාම කියනව පරාලේ උඩ බලපන් කියල, මුන් අහන්නේ නෑ නෙ


http://www.elakiri.com/forum/showthread.php?t=1811012mamath neaneමගේ නම පාවිච්චි කරන්න දෙන්නං මට දහයක් දෙන්න ඒ ඇති
උඹලත් වරෙන්.කොබාගේ ඩාන්ස් එක බලන්න
අයියේ පොඩි සිල්වට දොල දුකක් හැදිලා මොනාද මන්දා ඉල්ලනවා තේරෙන්නේ නෑ කියහන්කෝ අයියේhttp://www.elakiri.com/forum/showthread.php?t=1811012
ආ උඹ ඉන්නවද.පාට මාරුකරලා නිසා පෙනුනේ නෑ
matai, kukkatai gewalwalin permission hambenne na.katusta nam hethuwak na

mamath neane
කෝ ඒක තියෙනවද?
උඹ ඩාන්ස් එක පුරුදුවුනාද

දිල්ස් තමා dancer ඕකා කාගේද ගාව ක්ලාස් යනවලු ගෙට් එක වෙනුවෙන්ම 