මෝඩ වැඩ කරන්න එපා කියපං බං ඌට..
ඔට්ටුව දැම්මම අස් කරගන්න කියපං..
ඌ බොන බීම කොහොමත් උඹලට බොන්න බෑ.. ඌ හදන්නේ උඹලව රවට්ටලා හෙලුවෙන් නටෝලා ඌ ආතල් එකක් ගන්න..
දැම්මම කැන්සල් කරගන්න කියපං..



ඕක වනචර කුපාඩි අන්කුට්ටේක්නේ ..හැබැට කෝ මේක කාලෙකින් දැක්කේ නැ ..පස් ලෝඩ් එකකටවත් යට වෙලාද







