~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාලෙකට පස්සේ මණ්ඩපේ පැත්තේ ආවා

    කට්ටිය දැන් ලෑස්තිද යන්න 19 රෙඩා ගේ ගෙට් එකට බොන කට්ටිය බොන්න ඔට්ටු අල්ලන කට්ටිය ඔට්ටු අල්ලන්න :P:P

    කෝ ඒක තියෙනවද?

    උඹ ඩාන්ස් එක පුරුදුවුනාද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයියේ පොඩි සිල්වට දොල දුකක් හැදිලා මොනාද මන්දා ඉල්ලනවා තේරෙන්නේ නෑ කියහන්කෝ අයියේ:baffled::baffled:http://www.elakiri.com/forum/showthread.php?t=1811012

    ආ ඔය කමල්ගේ ෆොටෝ ඉල්ලන්නේ.කමල් අද්දරආරච්චිගේ ඒවද දන්නෑ.