~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kukulani mata udawela thiyana sochaniya iranama ubala dannawada??

    dan kellekta proposal 1k awama uta akamathinam kello polime man lagata duwan enawa ban.mokatada mata ardaretada na puthuni..e mara ugul walin berenna upades ganna.ekeknam kamak na dan 3nek upades gannawa.kellonta upades dila mage pana yai sinhalu..hachisa giyain mata una paduwa :( eya innakan oya eka kellekwat msg dan awe na :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ungen claim ekak ganna giyama thamai ithin andanna wenne

    අපේ මරුටියේ තිබ්බ උන්ගේ අවුරුදු 6ක්ම, එක වතාවක්ද කොහෙද තමා ක්ලේම් කරන්න වුනේ, පොල් අත්තත් බොනට් එකට වැටිලා, උන් අවුලක් නැතිව කරල දුන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kukulani mata udawela thiyana sochaniya iranama ubala dannawada??

    dan kellekta proposal 1k awama uta akamathinam kello polime man lagata duwan enawa ban.mokatada mata ardaretada na puthuni..e mara ugul walin berenna upades ganna.ekeknam kamak na dan 3nek upades gannawa.kellonta upades dila mage pana yai sinhalu..hachisa giyain mata una paduwa :( eya innakan oya eka kellekwat msg dan awe na :(
    ඉතින් පවුල් උපදේශන සේවයක් වගේ එකක් පටන් ගනින්කෝ :P විපත සැපතක් බවට හරවගනින් :yes:
     
    :lol::lol::lol::lol: ඒ කෙල්ලෙක්ව දාගනින් :cool::yes::D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    bike walata sapekshawa alto accidents noginiya haki taram kuda wei:nerd:

    me paththe nam alto accident wadiy bike walata wada.hethuwa driving huru nathi aya thamai alto drive karanne.bike ehema adui.tika kalekata kalin scooter godak accident una.accident wana hakiyawata wada accident unoth drive karana kenata wena balapema nam wadiy bike wala.adath man dakka garage ekaka alto 20k withara thibuna accident una
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ මරුටියේ තිබ්බ උන්ගේ අවුරුදු 6ක්ම, එක වතාවක්ද කොහෙද තමා ක්ලේම් කරන්න වුනේ, පොල් අත්තත් බොනට් එකට වැටිලා, උන් අවුලක් නැතිව කරල දුන්න
    ubala okkotama aluth car tibila.mata witarada dan natte.mata tibbe toyota wagon wx 1986 ekak ..ekath laksha 3.75ta dunna:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් පවුල් උපදේශන සේවයක් වගේ එකක් පටන් ගනින්කෝ :P විපත සැපතක් බවට හරවගනින් :yes:

    හම්මට ඔව්නේ:yes::yes:, මූ මෙහේ ටීචින්ග් යන්ඩ ඕන කිය කියා ඉන්න එකේ අරක කොච්චර සිම්පල්ද, :cool::yes::yes: ඕන රස්සා නෑ කියන උන්ට පිලිතුරු
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol::lol: ඒ කෙල්ලෙක්ව දාගනින් :cool::yes::D
    ba ban ewa loka awa nadu.ada kellek awa ekita wada 10yr wadimal ekek propose karala.proposal genawe aiyalu ..salli tiyana ayalu aiya balanne..penuma baluwama duwai loku tattai wage.man owata dena upadese mokakda kiyala matawat hita ganna ba..
    ohoma maralekata kohomawat ayanam man kara gahan na :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ba ban ewa loka awa nadu.ada kellek awa ekita wada 10yr wadimal ekek propose karala.proposal genawe aiyalu ..salli tiyana ayalu aiya balanne..penuma baluwama duwai loku tattai wage.man owata dena upadese mokakda kiyala matawat hita ganna ba..
    ohoma maralekata kohomawat ayanam man kara gahan na :no:

    දැන්ම නෙමේ ඉස්සරහට ඔය වගේ හොද එකක් සෙට් වෙයි දිගටම් ඕක කරන් පලයන් :cool::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    kukulani mata udawela thiyana sochaniya iranama ubala dannawada??

    dan kellekta proposal 1k awama uta akamathinam kello polime man lagata duwan enawa ban.mokatada mata ardaretada na puthuni..e mara ugul walin berenna upades ganna.ekeknam kamak na dan 3nek upades gannawa.kellonta upades dila mage pana yai sinhalu..hachisa giyain mata una paduwa :( eya innakan oya eka kellekwat msg dan awe na :(

    aye awoth upades walata aya karanna.anthimata dewaleta puja wattiyak thiyala kannalawwak karamu kiyanna.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    bulto eka brand new da gatte?ara laksha 13 ta adu una kaleda?

    15ට අඩු වුන කාලෙ, මහින්ද අඩු කරේ චන්දෙට ලං වෙලා :yes:
    පවුලේ කට්ටියගෙන් සල්ලි ටිකක් ඉල්ලගත්තා 15හදාගන්ඩ , දැන් ඒව ගෙවල තියෙන්නෙ එයාලට :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මට ඔව්නේ:yes::yes:, මූ මෙහේ ටීචින්ග් යන්ඩ ඕන කිය කියා ඉන්න එකේ අරක කොච්චර සිම්පල්ද, :cool::yes::yes: ඕන රස්සා නෑ කියන උන්ට පිලිතුරු
    ඒකනේ, ඔය මනෝ විද්‍යාව සම්බන්ධ මොකක්හරි පොඩි කෝස් එකක් කරා නං හරි තියරි ටික දැනගන්න. ප්‍රැක්ටිකල් දැනුම නං මුට ඉහටත් උඩින් නෙ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකනේ, ඔය මනෝ විද්‍යාව සම්බන්ධ මොකක්හරි පොඩි කෝස් එකක් කරා නං හරි තියරි ටික දැනගන්න. ප්‍රැක්ටිකල් දැනුම නං මුට ඉහටත් උඩින් නෙ :D

    සාරගෙන් ටිකක් අහගත්තනම් හරිනේ :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    15ට අඩු වුන කාලෙ, මහින්ද අඩු කරේ චන්දෙට ලං වෙලා :yes:
    පවුලේ කට්ටියගෙන් සල්ලි ටිකක් ඉල්ලගත්තා 15හදාගන්ඩ , දැන් ඒව ගෙවල තියෙන්නෙ එයාලට :yes:
    ape gon wassek innawa man okata kiwa gamu gamu kiyala ..oka e kaleth salli 40lak hadan hitiye..e kale e gal adata fit 1ma ganna tibba.tama e gal ibba laksha 40 tiyan balan innawa :(