~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජර්මන් ටෙක් එකේනම් සාතිශය බහුතරය කොල්ලෝ.මොකද ඒකේ තනිකරම මැකැනිකල් සයිඩ් එකනේ තියෙන්නේ.අපි ඒකේ නෙමෙයි.අපේ ඒවගේ සිවිල්,මැකැනිකල්,ප්‍රමාණ සමීක්ශක,එකවුන්ට් කෝස්,පරිඝනක පාඨමාලා,ඉංග්‍රීසි,ජර්මන්,ප්‍රංශ භාශා එකී නොකී මෙකී පාඨමාලා සේරම තියෙනවා.සෑහෙන කෙල්ලෝ ඉන්නවා අපේ ටෙක් වල.


    :D:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොරටුව කැම්පස් එකේ NDT උන්ටද කොහෙද අලුතින් එකක් හදල උන්ව එලවල නේද :oo: උඹල දැක්කද එකේ ෆොටෝ. මාර ලස්සනයි අලුත් තැන.


    කෝ, කොහොමත් එල ඇති අලුතෙ හදන ඒව පට්ටටම තියෙනවානෙ :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කෝ, කොහොමත් එල ඇති අලුතෙ හදන ඒව පට්ටටම තියෙනවානෙ :yes:
    ADy05Rd.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මූ කෙල්ල එහෙම කියනකල් aබලන් ඇති :baffled:

    පලයන් මිනිහෝ යන්න.මම වර්ඩ් එක දාලා බැලුවා.ඒකි කියනව වාව් මරුනේ.මගේ තව යාලුවෙකුගේත් බර්ත්ඩේ එක එදා කියලා. :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මම ත්‍රෙඩ් එකක් දාලා උබලත් නිකන් බැනුම් අහලා රෙප් කපාගෙන නේද.. දෙන්න පුලුවන් උන ගමන් ඉක්මනය සලකන්නම් 10 කින්. 400ක් මදි 11 වෙන්න . :sorry:


    ඒක මහදෙයක් නෙමේ මිනිහෝ :oo: ඔවුන් කැපුවට 5කට වඩා කපන්ඩත් බෑනෙ :rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේකද? නෙට් එකෙන් ගත්තේ dark olive green කියලා එකක්. HEX value එක අරන් අර color picker value තියෙන field එකේ paste කලහම හරි.


    http://www.color-hex.com/color/556b2f

    Ah... mama me 4n ekenne awith inne..
    Oya colour newei. Mama eka karagannam.
    Mama danne neane hex value ekatama umba haduwa kiyala..
    Patta maruwekne...
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හම්මට යකෝ බලහන්කෝ, මුන් මොන ගොන්කමට යන්ඩ බෑ කීවද මන්දා ඔච්චර කල් :baffled::baffled:


    අළුත් තැන කොච්චර හොඳ වුනත් මොරටුව කියන්නේ NDT උන්ගේ මහ ගේ වගේ තැන.ඉතින් උන් ඒක දාලා යන්න කැමති වෙයිද.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අළුත් තැන කොච්චර හොඳ වුනත් මොරටුව කියන්නේ NDT උන්ගේ මහ ගේ වගේ තැන.ඉතින් උන් ඒක දාලා යන්න කැමති වෙයිද.


    ඒ හින්දම නෙමේ, ඔතන්ට ගියාම උන්ට ඩිප්ලෝමාව දෙන්නෙ මොරටුව කැම්පස් එකෙන් කියන එක නතර කරොත් උන්ට අවුල් , එහෙම් සීන් එකක් වෙන්ඩ ඕන ,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    යාලුවා කොල්ලෙක් නෙමේන් :rolleyes:

    ඒක ඇහුවේ නෑ බන්.මම ඕක ඇහුවෙත් බුකියෙන්.මගේ වෙලාවට ඒකිගෙ බර්ත්ඩේ එක දැනගත්ත දවසෙම ක්ලාස් එකේ නිවාඩු දුන්නා.නැත්නම් මූනටම අහන්න තිබුනා. :angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක ඇහුවේ නෑ බන්.මම ඕක ඇහුවෙත් බුකියෙන්.මගේ වෙලාවට ඒකිගෙ බර්ත්ඩේ එක දැනගත්ත දවසෙම ක්ලාස් එකේ නිවාඩු දුන්නා.නැත්නම් මූනටම අහන්න තිබුනා. :angry::angry:


    යාලුවා කොල්ලෙක්නම් :rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒ හින්දම නෙමේ, ඔතන්ට ගියාම උන්ට ඩිප්ලෝමාව දෙන්නෙ මොරටුව කැම්පස් එකෙන් කියන එක නතර කරොත් උන්ට අවුල් , එහෙම් සීන් එකක් වෙන්ඩ ඕන ,

    මම හිතන්නේ නෑ බන්.මොකෝ ෆීල්ඩ් එකේ උන් NDT කිවුවම දන්නවා.ආයි මොරටුවෙන්ද පේරෙන්ද කියලා අදාල නෑ.උන්ගේ කොලිටීස් ඒ විදියට උන් මේන්ටේන් කරන් තියෙනවා.