ජර්මන් ටෙක් එකේනම් සාතිශය බහුතරය කොල්ලෝ.මොකද ඒකේ තනිකරම මැකැනිකල් සයිඩ් එකනේ තියෙන්නේ.අපි ඒකේ නෙමෙයි.අපේ ඒවගේ සිවිල්,මැකැනිකල්,ප්රමාණ සමීක්ශක,එකවුන්ට් කෝස්,පරිඝනක පාඨමාලා,ඉංග්රීසි,ජර්මන්,ප්රංශ භාශා එකී නොකී මෙකී පාඨමාලා සේරම තියෙනවා.සෑහෙන කෙල්ලෝ ඉන්නවා අපේ ටෙක් වල.


උඹල දැක්කද එකේ ෆොටෝ. මාර ලස්සනයි අලුත් තැන. 






