~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනිවා.
    ජර්මන් ටෙක්,ATI,IET,,NDT,NAITA,ඔරුගොඩවත්ත ඔටෝ මොබයිල් ටෙක් එක,HARDY,ටෙක්නිකල් කොලේජ්, යනවනම් කොච්චර තැන් තියෙනවද

    ඔය තුන දන්නෙ නෑ :baffled: ආය NDES(TTI), HNDE

    ආය නයිටා , රත්මලානෙ වොකේශනල් මොකද්ද එකක් තියෙන්නෙ, ලලිත් එතුලත් මුදලිගෙත් මොකද්ද එකක් තියෙනවා නේද් :nerd: , ජපන් ටෙක් එක වගේ එකකුත් ඉයෙනව නේද මෝටර් මිකැනිසම් ගැන:nerd:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනිවා.
    ජර්මන් ටෙක්,ATI,IET,,NDT,NAITA,ඔරුගොඩවත්ත ඔටෝ මොබයිල් ටෙක් එක,HARDY,ටෙක්නිකල් කොලේජ්, යනවනම් කොච්චර තැන් තියෙනවද

    DIMO එකෙත් course එකක් තියෙනවා ඒකට පනින්න අමාරුයි. පැනගත්තොත් කෙලින්ම ඉවර උනහම ජර්මනි තමා. අපේ ගෙවල් ගාව එකෙක් කරනවා. උගේ අම්මා DIMO එකේ ලොක්කියක්. කොල්ලා කෝස් එක ෆ්‍රී වගේ කරන්නේ.

    අත පත ගාන්න ඔක්කොම තියෙන්නේ බෙන්ස් බඩු තමයි. :baffled::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    DIMO එකෙත් course එකක් තියෙනවා ඒකට පනින්න අමාරුයි. පැනගත්තොත් කෙලින්ම ඉවර උනහම ජර්මනි තමා. අපේ ගෙවල් ගාව එකෙක් කරනවා. උගේ අම්මා DIMO එකේ ලොක්කියක්. කොල්ලා කෝස් එක ෆ්‍රී වගේ කරන්නේ.

    අත පත ගාන්න ඔක්කොම තියෙන්නේ බෙන්ස් බඩු තමයි. :baffled::dull:

    ටාට ඒව එහෙම නැද්ද :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය තුන දන්නෙ නෑ :baffled: ආය NDES(TTI), HNDE

    ආය නයිටා , රත්මලානෙ වොකේශනල් මොකද්ද එකක් තියෙන්නෙ, ලලිත් එතුලත් මුදලිගෙත් මොකද්ද එකක් තියෙනවා නේද් :nerd: , ජපන් ටෙක් එක වගේ එකකුත් ඉයෙනව නේද මෝටර් මිකැනිසම් ගැන:nerd:

    ලලිත් නම් යන්න එපා පුතේ.වැඩක් නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    DIMO එකෙත් course එකක් තියෙනවා ඒකට පනින්න අමාරුයි. පැනගත්තොත් කෙලින්ම ඉවර උනහම ජර්මනි තමා. අපේ ගෙවල් ගාව එකෙක් කරනවා. උගේ අම්මා DIMO එකේ ලොක්කියක්. කොල්ලා කෝස් එක ෆ්‍රී වගේ කරන්නේ.

    අත පත ගාන්න ඔක්කොම තියෙන්නේ බෙන්ස් බඩු තමයි. :baffled::dull:

    ඩිමෝ එකේ සල්ලි ගෙවන්න ඕනි නේද?
    අරවා නම් නොමිලේ.ඒ වුනාට සමහර කෝස් වලට ළමයි නෑ.