කවුද රෑ අටට යන්නේ
Uta wade karaganna puluwan unoth hondai kiyalane kiyanne rea 8 ta kalinwath
කවුද රෑ අටට යන්නේ
Uta wade karaganna puluwan unoth hondai kiyalane kiyanne rea 8 ta kalinwath
ඇයි ඌ කොහෙද ගිහින් තියෙන්නෙ අද
ඔෆිස් එකට ආතල් එකට ආවා දැන්. මොකෝ වෙන්නේ මේ පැත්තේ?
වෙන මිනිස්සු බීච් එකට වගේ යන්නේ.
ආතල් එකට ඔෆිස් එන මිනිස්සුත් ඉන්නවනේ ඇත්තටවෙන මිනිස්සු බීච් එකට වගේ යන්නේ.

කොල්ලුපිටියේ නේ බං ඔෆිස් එක. බීච් ගියත් එකයි, බීච් එක බලන් 50 GB torrent එකක් බෑවත් එකයි.

කොල්ලුපිටියේ නේ බං ඔෆිස් එක. බීච් ගියත් එකයි, බීච් එක බලන් 50 GB torrent එකක් බෑවත් එකයි.
![]()
50gb monada ban..walakda??

කොල්ලුපිටියේ නේ බං ඔෆිස් එක. බීච් ගියත් එකයි, බීච් එක බලන් 50 GB torrent එකක් බෑවත් එකයි.
![]()
ඔය උඹ ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්න ඔෆිස් එකද

මේක දැක්කොත් මාව අදම දොට්ට දායි.. අනිකේ නම් ෂුවර් නෑ මෙහෙම free එකක් තියෙයි කියලා මචන්.
උඹ ගියාට පස්සේ ඉන්ටනෙට් පාවිච්චිය සෑහෙන අඩුවෙයි ඔෆිස් එකේ

DIMO එකෙත් course එකක් තියෙනවා ඒකට පනින්න අමාරුයි. පැනගත්තොත් කෙලින්ම ඉවර උනහම ජර්මනි තමා. අපේ ගෙවල් ගාව එකෙක් කරනවා. උගේ අම්මා DIMO එකේ ලොක්කියක්. කොල්ලා කෝස් එක ෆ්රී වගේ කරන්නේ.
අත පත ගාන්න ඔක්කොම තියෙන්නේ බෙන්ස් බඩු තමයි.