~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    සොන්නලූ

    n1foSaAZcw4.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආතල් එකට ඔෆිස් එන මිනිස්සුත් ඉන්නවනේ ඇත්තට :P වෙන මිනිස්සු බීච් එකට වගේ යන්නේ. :D


    කොල්ලුපිටියේ නේ බං ඔෆිස් එක. බීච් ගියත් එකයි, බීච් එක බලන් 50 GB torrent එකක් බෑවත් එකයි. :lol::lol:

    sjh9xT7.jpg

     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය උඹ ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්න ඔෆිස් එකද :D


    මේක දැක්කොත් මාව අදම දොට්ට දායි.. අනිකේ නම් ෂුවර් නෑ මෙහෙම free එකක් තියෙයි කියලා මචන්. :dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේක දැක්කොත් මාව අදම දොට්ට දායි.. අනිකේ නම් ෂුවර් නෑ මෙහෙම free එකක් තියෙයි කියලා මචන්. :dull::dull:
    උඹ ගියාට පස්සේ ඉන්ටනෙට් පාවිච්චිය සෑහෙන අඩුවෙයි ඔෆිස් එකේ :D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    DIMO එකෙත් course එකක් තියෙනවා ඒකට පනින්න අමාරුයි. පැනගත්තොත් කෙලින්ම ඉවර උනහම ජර්මනි තමා. අපේ ගෙවල් ගාව එකෙක් කරනවා. උගේ අම්මා DIMO එකේ ලොක්කියක්. කොල්ලා කෝස් එක ෆ්‍රී වගේ කරන්නේ.

    අත පත ගාන්න ඔක්කොම තියෙන්නේ බෙන්ස් බඩු තමයි. :baffled::dull:

    automobile da ?