~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සුභ උදෑසනක් කුකුල්ලු ..උදේම පල්සරේ බාර දෙන්න ගියා අයිති කාරයට ..
    ආ මල්ලි උබ යන්තන් ඕක එක කැල්ලක් විදියට ගෙනාවද ඇහුවා :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    සුභ උදෑසනක් කුකුල්ලු ..උදේම පල්සරේ බාර දෙන්න ගියා අයිති කාරයට ..
    ආ මල්ලි උබ යන්තන් ඕක එක කැල්ලක් විදියට ගෙනාවද ඇහුවා :lol::lol:

    ඊට වඩා මට තියෙන ප්‍රශ්නේ ... දැන් උබට පේනවද හොදට? බෙහෙත් ගත්තද? :eek::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඊට වඩා මට තියෙන ප්‍රශ්නේ ... දැන් උබට පේනවද හොදට? බෙහෙත් ගත්තද? :eek::sorry:

    දවස් 30ට බෙහෙත් දුන්නා අද තමා බෙහෙත් බදින්න පටන් ගන්නේ කොල්ලෝ ..මාසෙන් හොද නරක කියන්නම් :cool::cool:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවස් 30ට බෙහෙත් දුන්නා අද තමා බෙහෙත් බදින්න පටන් ගන්නේ කොල්ලෝ ..මාසෙන් හොද නරක කියන්නම් :cool::cool:

    බෙහෙත් බඳින්නේ කොහෙද ඇහේ ද :oo: අර මුහුදු මංකොල්ලකාරයෙක් වගේ පැච් එකක් දාගෙනද යන්න වෙන්නේ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බෙහෙත් බඳින්නේ කොහෙද ඇහේ ද :oo: අර මුහුදු මංකොල්ලකාරයෙක් වගේ පැච් එකක් දාගෙනද යන්න වෙන්නේ :P

    කකුලට එක දවසක් බදිනවා අනිත් දවසේ ඔලුවට තෙල් දානවා මචන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කකුලට එක දවසක් බදිනවා අනිත් දවසේ ඔලුවට තෙල් දානවා මචන්

    එකනේ බන් ගියේ ..ඇහැට ඔය එක එක බෙහෙත් වර්ග දාන්න බයයිනේ :eek:

    ඔව් ඇහැට එක එක ඒවා දාන්න නං හොඳ නා තමා පොට්ට වෙලාම ගියොත් කොහොමද කසාදයක්වත් බඳින්නේ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඇහැට එක එක ඒවා දාන්න නං හොඳ නා තමා පොට්ට වෙලාම ගියොත් කොහොමද කසාදයක්වත් බඳින්නේ :P

    ලෝක ප්‍රශ්න තමා ඉතින් මේවා;) කසාද බදින්නත් පුළුවන් ..බැදලා කරන වැඩ තමා අවුල් යන්නේ:dull::dull:,පෙන් නැතුව මොනාත් කරගන්න බැනේ :nerd: