අද බයික් 3ක් බැලුවා.දෙකක චැසි නම්බර් කොටලා.චැසි කොටපු නැති එක අටවලා.එන්ජිම ගෙවිලා වගේ .එහෙන් මෙහෙන් නිකල් ස්ටිකර් අලවලා.![]()
අලුත් එකක් ගන්නකො ඉතින්
අද බයික් 3ක් බැලුවා.දෙකක චැසි නම්බර් කොටලා.චැසි කොටපු නැති එක අටවලා.එන්ජිම ගෙවිලා වගේ .එහෙන් මෙහෙන් නිකල් ස්ටිකර් අලවලා.![]()
බුද්දාගමේ බෝර්ඩ් ගහගත්තා අයමනේ බන් මේක කන්නේබලන අයත් හිතන්නේ මේ මු කිව එක ඇත්තනේ බුද්දාගමනම් බොරුවක් කියලා
ලෝකේ අත අරින තියරියෙන් ලෝකේ දිනන්න බෑ කියලා පෙන්නුවාම ඕන කෙනෙක් ඔලුව උඩින් පිළිගන්නවනේ
ඒ කියලා ඉන්දියන් මරනෙකට කරගහන්නත් බෑ බන්.හොඳ එකක් හොයාගන්න තමයි ට්‍රයි එක.

ඔන්න මාත් ලීවා තියරි ෆේල් කියන එකට
http://www.elakiri.com/forum/showpost.php?p=22083942&postcount=21
අලුත් එකක් ගන්නකො ඉතින්
ඕකා බුද්ධාගමේ නෙමෙයි.


..මට එදත් හිතුනා උබ ඉලග ආත්මේ හරකෙක් වෙලා ලෝකේ බලන්න ආසද අහන්න 

උබට තෙල් වැඩ කිරීම අවුලක් නැද්ද ..රෙපයාර් අඩු මොඩල් එකක් තොර ගනින් පුතේ ..ජපන්නු හදන තැනුත් දැන් අඩුයි හදන්නත් ලෝක ගණන්
ඌ එක දවසක් කිවේ බුදුහාමුදුරුවෝ නිවන් දකින්න කීවට මමනම් ආපහු ඉපදිලා ලෝකේ දකින්න ආස කියලා..මට එදත් හිතුනා උබ ඉලග ආත්මේ හරකෙක් වෙලා ලෝකේ බලන්න ආසද අහන්න



ඊතලය මෙච්චර ලොකු පොස්ට් එකක් දානවා දැක්කමයි

අළුත් ජපන් බයික් නෑනේ මිනිහෝ.රීකන්ඩිශන් අරගත්තාම රෙජිස්ටර් කරන්න තව ලක්ශ 2-3ක් ඕනි.දුක තමයි ඉතින්
මට දෙයක් ලැබුණානම් බුදුහාමුදුරුවෝ නිසා ඒ දහම නිසා .. සුවයක් තියේනම් ඒ මගේ ශාස්ත්රුන්වහන්සේගේ දහම නිසා .ඉතින් ඒ වෙනුවෙන් යුතුකමක් තියනවා මම ලබා ගත්ත සැනසීම තව කෙනෙක්ට දෙන්න
" චරත භික්කාවේ ශ්රාවකන් ..බහුජන හිතාය බහුජන සුකාය කියලයි "මුල් රහත් 80 නමට බුදු හාමුදුරුවෝ කිවේ ..ඉතින් බුද්ධ ශ්‍රාවකයෙක් විදියට මගෙත් යුතුකම බොහෝ ජනයාගේ හිත සුව පිණිස මෙය ප්‍රචාරය කිරීම ..(හැබැයි බොහෝ ජනයා විතරයි ඔක්කොම ජනයා නෙවේ ..දහමේ හැසිරෙන මනුස්සයෙක් මගේ පොස්ට් එක දැකලා හරි අයාලේ යන එක නවත්වෙනවානම් එච්චරයි මට ඕන )
ඉතින් අහන්නෙපැයි බන්

..නමුත් මන් මේකේ හරය දන්නවා ..එකෙන් ඕනෑම වැරදි මතයක් වැරදි කියලා පෙන්වන්න පුළුවන් 
ඉතින් ඉන්දියන් හොඳ ඒවා නැද්ද ජපන් ඒවම හොයන්නේ

මාත් කියන්නේ පොඩි ගානක්නම් තියෙන්නේ ඉන්දියන් එකකට පලයන් ..සල්ලි තියනවනම් ජපන් අවුලක් නෑ ..උබ බෙන්ලි 125 වගේ ගන්නවානම් අවුලක් නැ එත් ගන්න යන මොඩල් එකේ ලෙඩ පොඩ්ඩක් වැඩි වගේ මට මතක ..තෙල් කරන්නෙත් අඩුවෙන් ..බෙන්ලියකටනම් ඇත දෙකම උස්සලා සහය දෙනවා පට්ටම සැප ..
බෙන්ලි හෙන පරණ බයික් බන් තියෙන්නේ.2006-7 න් උඩ බයික් ඔක්කෝම ලක්ශ 3 පනිනවා.අනික පප්පා ටයිප් ගතියක් තියෙනවානේ බන්.නැත්නම් මාත් පැනලා ගිහින් බෙන්ලියක් උස්සන් එනවා.


කෙහෙල් මල මේ ලදී සුපිරිම එකක් 2.15ට දුන්නා..බඩ්ඩ දිලිසි දිසිලි තිබ්බා .. සයිලන්සර් එහෙම අම්මෝ 


කෙහෙල් මල මේ ලදී සුපිරිම එකක් 2.15ට දුන්නා..බඩ්ඩ දිලිසි දිසිලි තිබ්බා .. සයිලන්සර් එහෙම අම්මෝ
2005ට වැඩි වා ඕන නැ 2000 හරි එකක් ගනින් ..දන්නා එකෙක් එක්කන් ගිහින් ..එහෙම බඩු ජිවිත කාලෙටම එකයි