~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    1997-එකක්.ලක්ශ 2යි

    https://ikman.lk/en/ad/honda-cd125t-benly-1997-for-sale-colombo-4

    මේක 2009-ගාන 335000යි.භාන්ඩේ සුපිරියි.
    https://ikman.lk/en/ad/honda-benly-cd125-twin-2009-for-sale-gampaha

    තුක් විතරක් මේකේ හැටි මේ වගේ එකක් වරෙන් 25 000දෙන්නම් ..ඉක්මන් එකේ බලන්න එපා ..උබ වාහන හදන තැන පොර දන්නවනම් උගෙන් අහපන්..ඌ දන්නවනේ බෙන්ලි අයිතිකාරයෝ :cool::cool: ලගදි එකක් ගත්තා 55 000 කිසි පාඩුවක් වෙන් නැ.. ගන්නවානම් සයිලන්සර් දිරපුවනම් එපා :growl:

    ඔය ලක්ෂ 3 එක වගේ තමා 2.15 ට දුන්නේ .එකනම් 2007 ..ඉදපන් හෙට මාතලේ යනවා ඔය බෙන්ලි විකුණන තැන මන් බලන්නම් :cool:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බයික් ගැන.

    උබ අර මගේ ෆොටෝවකට ලයික් කරේ .ඒ බයික් එක 215ට ගත්තේ .ෆිනෑන්ස් එකෙන් ඉස්සුව එකක් ..එක හිඉරුමක් නැ එන්ජිමට අත තියලවත් නැ ..අන්න බඩු ගන්නවානම් :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තුක් විතරක් මේකේ හැටි මේ වගේ එකක් වරෙන් 25 000දෙන්නම් ..ඉක්මන් එකේ බලන්න එපා ..උබ වාහන හදන තැන පොර දන්නවනම් උගෙන් අහපන්..ඌ දන්නවනේ බෙන්ලි අයිතිකාරයෝ :cool::cool: ලගදි එකක් ගත්තා 55 000 කිසි පාඩුවක් වෙන් නැ.. ගන්නවානම් සයිලන්සර් දිරපුවනම් එපා :growl:

    බයික් නම් තියෙනවා.පට්ට භාන්ඩේ.මම පැදලා තියෙනවා.ගනන්වනම් නිකල් ටැංකි,නිකල් පෝක්,නිකල් ශොක්ස්, තියෙන එකක්ගන්න ඕනි.ඔය අඩු ගානට නම් බයික් ගන්න එපා කියලා ගැරේජ් බාස් කිවුවා.බෙන්ලි එන්ජිමක් හරියට හදලා ගන්නවනම් 40ක් වත් අතේ තියෙන්න ඕනි.අනික පරණ ඒවා අරගෙන වාත වෙන්න බෑ බන්.ඩේලි පදින නිසා හොඳට තියෙන්න ඕනි.

    බයික් ගන්න මාතලේ එන්න බෑ යකූ.කි.මී 170ක් තියෙනවා.අප් ඇන්ඩ් ඩවුන් 340ක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ අර මගේ ෆොටෝවකට ලයික් කරේ .ඒ බයික් එක 215ට ගත්තේ .ෆිනෑන්ස් එකෙන් ඉස්සුව එකක් ..එක හිඉරුමක් නැ එන්ජිමට අත තියලවත් නැ ..අන්න බඩු ගන්නවානම් :cool:

    පට්ටනේ.මොකක්ද උබ ඒ භාර දෙන්න මොහොතකට කලින්ද මොකක්ද මගුලක් දාලා තිබ්බේ?
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එච්චර දුර යන්න බෑ බන්.මට නම් යතෑකි.ගරාජ් බාස් එන්නේ නෑ එච්චර දුර යන්න.

    පුලුවන් කමක් තියෙ නම් මොනා හරි ලයින් එකක් දාල කාර් එකක් ගනින්. බයික් පට්ට රිස්කි බන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බයික් නම් තියෙනවා.පට්ට භාන්ඩේ.මම පැදලා තියෙනවා.ගනන්වනම් නිකල් ටැංකි,නිකල් පෝක්,නිකල් ශොක්ස්, තියෙන එකක්ගන්න ඕනි.ඔය අඩු ගානට නම් බයික් ගන්න එපා කියලා ගැරේජ් බාස් කිවුවා.බෙන්ලි එන්ජිමක් හරියට හදලා ගන්නවනම් 40ක් වත් අතේ තියෙන්න ඕනි.අනික පරණ ඒවා අරගෙන වාත වෙන්න බෑ බන්.ඩේලි පදින නිසා හොඳට තියෙන්න ඕනි.

    බයික් ගන්න මාතලේ එන්න බෑ යකූ.කි.මී 170ක් තියෙනවා.අප් ඇන්ඩ් ඩවුන් 340ක්

    dura wageda jeewitha kaletama leda nathi bike ekak ganna eka
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුලුවන් කමක් තියෙ නම් මොනා හරි ලයින් එකක් දාල කාර් එකක් ගනින්. බයික් පට්ට රිස්කි බන්

    කාර් ගන්න සල්ලි නෑ බන්.අමාරුවෙන් ගත්තත් ඕවා නඩත්තු කරන්න බෑ.දවසට කිලෝ මීටර් 40-50 දුවනවා.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කාර් ගන්න සල්ලි නෑ බන්.අමාරුවෙන් ගත්තත් ඕවා නඩත්තු කරන්න බෑ.දවසට කිලෝ මීටර් 40-50 දුවනවා.

    හප්පා එහෙමද. එහෙනම් ඉතින් හොද එකක් බලල ගනින්. පල්සර් හොද නද්ද ?