~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හප්පා එහෙමද. එහෙනම් ඉතින් හොද එකක් බලල ගනින්. පල්සර් හොද නද්ද ?

    පල්සර් හරියන්නේ නෑ බන්.අපේ අයියා ගාව එකක් තියෙනවා.ඒක හැමදාම හදනවා.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ප්‍රශ්න වැඩියි, කරදර වැඩියි, දුක වැඩියි. බැදීම් වලින් ඈත් වෙලා ඉන්න තරමට නිදහස්. :yes:

    පස්න නම් කාටද නත්තෙ අනෙ. තනියම පස්න වලට මුහුන දෙන්න අමාරුයි තම. ඒත් දෙන්නෙක් එකතු වෙලා ඒ පස්න වලට මුන දෙන්න ලේසි. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පට්ටනේ.මොකක්ද උබ ඒ භාර දෙන්න මොහොතකට කලින්ද මොකක්ද මගුලක් දාලා තිබ්බේ?

    bike eke aiyage ban.me higa kagena wage jiwat wena mata bike ganna salli nane. :( porta bike eke gihin denna yana gaman 4towa gatte ..

    eeye wasse bike eka dunna sup eka gananam loku sathutak awa ban.mehata wahinawa wage newe galgedi watenwa wage wassa tiyeddi para wathuren yata weddi kisi awulak nathuwa 80-100atara mu yaka wage awane.pulsar walata banna man baina ekat nawartuwa :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    bike eke aiyage ban.me higa kagena wage jiwat wena mata bike ganna salli nane. :( porta bike eke gihin denna yana gaman 4towa gatte ..

    eeye wasse bike eka dunna sup eka gananam loku sathutak awa ban.mehata wahinawa wage newe galgedi watenwa wage wassa tiyeddi para wathuren yata weddi kisi awulak nathuwa 80-100atara mu yaka wage awane.pulsar walata banna man baina ekat nawartuwa :D

    එතකොට උඹ අර නාන ළඳුන් බලන්න ගියේ මොකේද
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    පස්න නම් කාටද නත්තෙ අනෙ. තනියම පස්න වලට මුහුන දෙන්න අමාරුයි තම. ඒත් දෙන්නෙක් එකතු වෙලා ඒ පස්න වලට මුන දෙන්න ලේසි. :yes:

    මට යාලුවො තුන්දෙනයි ඉන්නෙ. එක යාලුවෙක් ගෙදරම නැවතිලා ඉන්නවා. එච්චර තමා මගේ බැදීම්.:)