dildude,obata sathutuida dan?
ප්රශ්න වැඩියි, කරදර වැඩියි, දුක වැඩියි. බැදීම් වලින් ඈත් වෙලා ඉන්න තරමට නිදහස්.

හප්පා එහෙමද. එහෙනම් ඉතින් හොද එකක් බලල ගනින්. පල්සර් හොද නද්ද ?
ප්රශ්න වැඩියි, කරදර වැඩියි, දුක වැඩියි. බැදීම් වලින් ඈත් වෙලා ඉන්න තරමට නිදහස්.

පට්ටනේ.මොකක්ද උබ ඒ භාර දෙන්න මොහොතකට කලින්ද මොකක්ද මගුලක් දාලා තිබ්බේ?
porta bike eke gihin denna yana gaman 4towa gatte ..
හායි මන් ආසයි ඔයා එක්ක මිතු දමක් අති කර ගන්න. ඔයත් කමතිද?

uba tatwayak tiyana minihekne.e wage hasiriyanko
tamange kiyala hitata ganna ganna dukak witarai.
bike eke aiyage ban.me higa kagena wage jiwat wena mata bike ganna salli nane.porta bike eke gihin denna yana gaman 4towa gatte ..
eeye wasse bike eka dunna sup eka gananam loku sathutak awa ban.mehata wahinawa wage newe galgedi watenwa wage wassa tiyeddi para wathuren yata weddi kisi awulak nathuwa 80-100atara mu yaka wage awane.pulsar walata banna man baina ekat nawartuwa![]()
ai ban emauba tatwayak tiyana minihekne.e wage hasiriyanko

පස්න නම් කාටද නත්තෙ අනෙ. තනියම පස්න වලට මුහුන දෙන්න අමාරුයි තම. ඒත් දෙන්නෙක් එකතු වෙලා ඒ පස්න වලට මුන දෙන්න ලේසි.![]()

මට යාලුවො තුන්දෙනයි ඉන්නෙ. එක යාලුවෙක් ගෙදරම නැවතිලා ඉන්නවා. එච්චර තමා මගේ බැදීම්.![]()


මට යාලුවො තුන්දෙනයි ඉන්නෙ. එක යාලුවෙක් ගෙදරම නැවතිලා ඉන්නවා. එච්චර තමා මගේ බැදීම්.![]()
