ඔව් අප්ප ගෑනි ඉන්නකොට අගයක් නැහැ දැන් තමා තේරෙන්නේ මේදවස් වලම කඩේ පිහිට තමා
කලාතුරකින් කඩෙන් කන එකත් හොඳයි බඩ සුද්ද කරගන්න
ඔව් අප්ප ගෑනි ඉන්නකොට අගයක් නැහැ දැන් තමා තේරෙන්නේ මේදවස් වලම කඩේ පිහිට තමා
සැහෙන්න සුද්ද වෙය් වගේ 25 පහු වෙයිකලාතුරකින් කඩෙන් කන එකත් හොඳයි බඩ සුද්ද කරගන්න

කොල්ලට ඉස්කෝලෙත් නිවාඩු ගමේ ගියා බන්
කොහෙද බෝගේ කෙලි පොඩිත්ති ගියේ
අද කටුගස්තොට නුවර පාරෙ වාහන තද බදය නිසා A/L කරන ළමයි කී දෙනෙකුට විභාගේ ලියන්න බැරි උනාද දන් නෑ.. කී දෙනෙකුට exm hall එකට යන්න පරක්කු උනාද දන් නෑ.. මට ත් එහෙම ලමයෙක් මුණ ගැහුණා bus එකේදි.. ගොඩක් අය දන්නේ නෑ. ඒ වගෙ අපහසුතාවයකදී තමන්ට ලගම තියෙන center එකේ exm කරන්න පුලුවන් කියලා. මං ඒ ලමයා ව නම් මං exm duty කරපු center එකට එක්ක ගියා යන්ත්ම් 12.15 වෙද්දි. අඩලා, බය වෙලා, වෙවුල වෙවුල හිටිය ලමයා වෙලාවට paper එක නම් ලැබෙන්න ඇති. ඒ උනාට අවුරුදු 2ක් ඉගෙන ගත්ත ඒවා ලියා ගන්න තරම් හොද මානසික තත්වයක් තිබුණ ද කියලා නම් විශ්වාස නෑ.. සමහර තාත්තලා දුවලා ව අදුනන්නේ වත් නැති bike වල නග්ගලා ඉස්කෝලෙ ලගින් බස්සන්න කියල බැගෑපත් වෙන තරමට අසරණ වුණා..පස්සෙ එතන duty ඇවිත් හිටි පොලිස් මහත්තුරු ත් ඒ වෙන් කොටත් bus වල හිටි පේරාදෙනිය පාරෙ ඉස්කෝල වලට යන ලමයි කීප දෙනෙක්ම බස්සවලා ඒ ඉස්කෝලේ විභාගෙ ලියන්න දුන්නා.. අඩුම ගානේ මේ දවස් ටිකට ඔය පාර හරස් කරන් ඉන්න බැකෝ ටික අයින් කරන් ලමයින්ට නිදහසේ විභාගෙට යන්න අවස්තාවක් දුන්නොත් පිං... නැත්නම් හොදම දේ හවස තියෙන paper එකට උනත් උදේ ඉදල ම ඉස්කෝලෙට ගිහින් ඉන්න එක..
"අපහසු තාවයකදී ලගම center එකෙන් exm ලියන්න අයිතියකුත් තියෙනවා.." මේ ගැනත් දන්න කියන හැමෝවම දැනුවත් කරන්න

කට්ටිය වැඩි උනාම බෙදන්න පේපර් නැති වුනොත් 
දන්නේ නෑ බන්. fb එකෙන් ඉස්සුවේකොයි ඉස්කෝලේද බන්...ඇන්තනිස් ට්රිනිටි
ඕවා නිව්ස් වලටත් කියනවනම් වටිනවා ..මාත් උබ කියනකන් දනන් හිටියේ නෑ ,පේපර් ගානට නෙවේද එවන්නේකට්ටිය වැඩි උනාම බෙදන්න පේපර් නැති වුනොත්

දන්නේ නෑ බන්. fb එකෙන් ඉස්සුවේ
දන්නේ නෑ. යකඩෝ උබනේ අපිට කියලා දෙන්න ඕනේ.
හොර ගුරා![]()

මම වෙන්ට ගුරා ..මේ අපේ හිටන් මාමයි පොනිල් මාමයි මට එකටත් අවස්තාවක් දෙයිද සැකයි 
Kukka ko. Academic patan gannawa neda 23 ?

එකා මිසින් ..අද පිස්සු බල්ලෝ මරනවා කියලා ආරංචියක් ආවා ..මේක වල් බැල්ලියක් එක්ක ජින්කි ජිකා පාරක් දැන් ඉද්දි මුවත් මරලා ගියාද දැන් නැ
ජෑස් බොහොම පින් මචන් විස්තර ගොඩක් කිව්වට.. එල කොල්ලෙක් නේ ඔයා..![]()
![]()

අද කටුගස්තොට නුවර පාරෙ වාහන තද බදය නිසා A/L කරන ළමයි කී දෙනෙකුට විභාගේ ලියන්න බැරි උනාද දන් නෑ.. කී දෙනෙකුට exm hall එකට යන්න පරක්කු උනාද දන් නෑ.. මට ත් එහෙම ලමයෙක් මුණ ගැහුණා bus එකේදි.. ගොඩක් අය දන්නේ නෑ. ඒ වගෙ අපහසුතාවයකදී තමන්ට ලගම තියෙන center එකේ exm කරන්න පුලුවන් කියලා. මං ඒ ලමයා ව නම් මං exm duty කරපු center එකට එක්ක ගියා යන්ත්ම් 12.15 වෙද්දි. අඩලා, බය වෙලා, වෙවුල වෙවුල හිටිය ලමයා වෙලාවට paper එක නම් ලැබෙන්න ඇති. ඒ උනාට අවුරුදු 2ක් ඉගෙන ගත්ත ඒවා ලියා ගන්න තරම් හොද මානසික තත්වයක් තිබුණ ද කියලා නම් විශ්වාස නෑ.. සමහර තාත්තලා දුවලා ව අදුනන්නේ වත් නැති bike වල නග්ගලා ඉස්කෝලෙ ලගින් බස්සන්න කියල බැගෑපත් වෙන තරමට අසරණ වුණා..පස්සෙ එතන duty ඇවිත් හිටි පොලිස් මහත්තුරු ත් ඒ වෙන් කොටත් bus වල හිටි පේරාදෙනිය පාරෙ ඉස්කෝල වලට යන ලමයි කීප දෙනෙක්ම බස්සවලා ඒ ඉස්කෝලේ විභාගෙ ලියන්න දුන්නා.. අඩුම ගානේ මේ දවස් ටිකට ඔය පාර හරස් කරන් ඉන්න බැකෝ ටික අයින් කරන් ලමයින්ට නිදහසේ විභාගෙට යන්න අවස්තාවක් දුන්නොත් පිං... නැත්නම් හොදම දේ හවස තියෙන paper එකට උනත් උදේ ඉදල ම ඉස්කෝලෙට ගිහින් ඉන්න එක..
"අපහසු තාවයකදී ලගම center එකෙන් exm ලියන්න අයිතියකුත් තියෙනවා.." මේ ගැනත් දන්න කියන හැමෝවම දැනුවත් කරන්න
ඇයි උයා මේ පාර විභාගේ කරනවද අයියේ

ඔව් අයියේ. කොහොමද පේපර් එක ශාලාදිපතිට පෙන්නේ නැතුව කොපි කරන්නේ කියලා ඒ අයියා කියලා දුන්නා.![]()

.ඒ නිසා කලින් නිදියනවා ..සුභ රැයක්
..............