~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    :no::no: මම වෙන්ට ගුරා ..මේ අපේ හිටන් මාමයි පොනිල් මාමයි මට එකටත් අවස්තාවක් දෙයිද සැකයි :confused:
    දෙන්න හොද නෑ තොපිට. උගන්නනවා වෙනුවට සික් ගහලා අඩ අඩ ඉදි..:growl:

    ජෑස් බොහොම පින් මචන් විස්තර ගොඩක් කිව්වට.. එල කොල්ලෙක් නේ ඔයා.. :love: :love:
    11.gif

    එකම දේ ඌට කැමති දෙයක් කරන්න කියපන්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔය පාරේ ට්‍රැෆික් එක නං අද ඊයේ පටන්ගත්ත එකක් නෙවේ දැන් අවුරුද්දක විතර ඉඳන් පාර හදන්නේ. අනික හැමදාම උදේට ඉස්කෝලෙට, ක්ලාස් වලට යන ළමයි පාරේ තත්වේ ගන දන්නව නෙ. ඒවත් දැනගෙන ටිකක් කලින් යන්න ඕනේ විබාගේ දවසට.
    එක හරි. දැනට අවු 10 කට කලිනුත් ඔය පාර ඔහොමයි, තාමත් ඔහොමයි.

    සුභ රාත්‍රියක් කුකුලනි ..දැන් කිරිදොවන්න වැස්සි නැතුව මට පාලුයි:(:( .ඒ නිසා කලින් නිදියනවා ..සුභ රැයක්:D ..............​
    දැන්ම? තාම කෑවෙත් නෑ මම, මූ නිදියන්නත් යනවා :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය පාරේ ට්‍රැෆික් එක නං අද ඊයේ පටන්ගත්ත එකක් නෙවේ දැන් අවුරුද්දක විතර ඉඳන් පාර හදන්නේ. අනික හැමදාම උදේට ඉස්කෝලෙට, ක්ලාස් වලට යන ළමයි පාරේ තත්වේ ගන දන්නව නෙ. ඒවත් දැනගෙන ටිකක් කලින් යන්න ඕනේ විබාගේ දවසට.

    Honda aurudda. 4km hadanawa 2014 mada idanda koheda.
    Habai puthi oya para hadanna kalinuth traffic nati dawasak nam tibbe nea..
    Dan aula pare walawal nisa kohomatawath ikmanin yanne nea
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Honda aurudda. 4km hadanawa 2014 mada idanda koheda.
    Habai puthi oya para hadanna kalinuth traffic nati dawasak nam tibbe nea..
    Dan aula pare walawal nisa kohomatawath ikmanin yanne nea
    ඉන්ද්‍රා එක ලග ඉදන් පයින් ගිය දවස් තිබ්බා. mahaweli reach හොටෙල් එකේ සමුළුවක් වගේ මොකක්හරි එකක් තිබ්බොත් ඉවරයි
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    :no::no: මම වෙන්ට ගුරා ..මේ අපේ හිටන් මාමයි පොනිල් මාමයි මට එකටත් අවස්තාවක් දෙයිද සැකයි :confused:

    lamainta aba sarana mun denna koheda ban echchara deyak karanne
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    සුභ රාත්‍රියක් කුකුලනි ..දැන් කිරිදොවන්න වැස්සි නැතුව මට පාලුයි:(:( .ඒ නිසා කලින් නිදියනවා ..සුභ රැයක්:D ..............​

    wassata,wessi nathuwa palui wage. Good night
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කැත සීන් එකක් වුනානෙ :baffled::baffled: මම ගෘප් එකක කෙල්ලෙක්ට කීව නිකන් "හුලු අත්ත බෑග් එකේනෙ" කියල , පස්සෙ වෙන එකෙක් ඒකෙ ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාල තියෙද්දි දැක්කෙ හුලු අත්ත වෙනුවට හුලි අත්ත කියල දාල :baffled: ඌ ඒක රවුම් කරල අනිත් පැත්ත හරවපන් කියල දාලනෙ :angry::angry::angry:

    වස නෝන්ඩිය , අරකි මොනා හිතුවද මන්දා , අද මන් ඒකිගෙන් ලොකු උදව්වකුත් ඉල්ලගත්ත:sorry::sorry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Honda aurudda. 4km hadanawa 2014 mada idanda koheda.
    Habai puthi oya para hadanna kalinuth traffic nati dawasak nam tibbe nea..
    Dan aula pare walawal nisa kohomatawath ikmanin yanne nea
    පාර ඉඩ මදි කොහොමත් ඉස්සර ඉඳන්, දැන් තියෙන ඉඩෙත් එක එක ඒවා හරස් කරගෙන නේ පාර හදන්නේ.

    අනික අර බෝක්කු කෑල්ල හදන්න තව අල්ලලාවත් නෑ. ඒකටත් තව අවුරුදු තුන හතරක් යයි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    කැත සීන් එකක් වුනානෙ :baffled::baffled: මට ගෘප් එකක කෙල්ලෙක්ට කීව නිකන් "හුලු අත්ත බෑග් එකේනෙ" කියල , පස්සෙ එකෙක් ඒකෙ ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාල තියෙද්දි දැක්කෙ හුලු අත්ත වෙනුවට හුලි අත්ත කියල දාල :baffled: ඌ ඒක රවුම් කරල අනිත් පැත්ත හරවපන් කියල දාලනෙ :angry::angry::angry:

    වස නෝන්ඩිය , අරකි මොනා හිතුවද මන්දා , අද මන් ඒකිගෙන් ලොකු උදව්වකුත් ඉල්ලගත්ත:sorry::sorry:

    :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කැත සීන් එකක් වුනානෙ :baffled::baffled: මම ගෘප් එකක කෙල්ලෙක්ට කීව නිකන් "හුලු අත්ත බෑග් එකේනෙ" කියල , පස්සෙ වෙන එකෙක් ඒකෙ ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාල තියෙද්දි දැක්කෙ හුලු අත්ත වෙනුවට හුලි අත්ත කියල දාල :baffled: ඌ ඒක රවුම් කරල අනිත් පැත්ත හරවපන් කියල දාලනෙ :angry::angry::angry:

    වස නෝන්ඩිය , අරකි මොනා හිතුවද මන්දා , අද මන් ඒකිගෙන් ලොකු උදව්වකුත් ඉල්ලගත්ත:sorry::sorry:
    කෙල්ලොන්ට දෙපැත්ත කැපෙන වචන කියල අනාගෙන දැන් හොඳ මනුස්සය වෙන්න එනවා :D