ඕක ලේසිද සිංග්ලිෂ් වලට වඩා
mekath singlish walin thama type karanne

ඕක ලේසිද සිංග්ලිෂ් වලට වඩා

බලන්න දැන් සිංහල ටයිප් වෙනවා. මේක ලේසි වගේ. අයි කොල්ලනේ මෙච්චර දවස් මට මේක කියල දුන්නේ නැත්තේ?

mekath singlish walin thama type karanne

ඔයාට දාගන්න කියල ඉස්සර අපි කීව ඇහුවේ නෑ නේබලන්න දැන් සිංහල ටයිප් වෙනවා. මේක ලේසි වගේ. අයි කොල්ලනේ මෙච්චර දවස් මට මේක කියල දුන්නේ නැත්තේ?
බලන්න දැන් සිංහල ටයිප් වෙනවා. මේක ලේසි වගේ. අයි කොල්ලනේ මෙච්චර දවස් මට මේක කියල දුන්නේ නැත්තේ?

ඔයාට දාගන්න කියල ඉස්සර අපි කීව ඇහුවේ නෑ නේ![]()

මම මුලින් දුන්න එක දැම්මේ. මොකක්ද වෙනස??

ඔයාට දාගන්න කියල ඉස්සර අපි කීව ඇහුවේ නෑ නේ![]()
නෑ බෑ
උබ කෝමද ගූගල් මගුලෙන් අර "නැ බැ "ටයිප් කරන්නෙ
naa baa ගැහුවම එනවා නේ
දාගන්න කීවට දාන හැටි කීවද? අදනේ හරියට කිවේ. මම අර හාර්ඩ් ටෝක් එකට ටයිප් කරේ කොච්චර අමාරුවෙන්ද. මට පැය 3ක් ගියා

ගුගල් ඉලව්වෙ නැ බැ ටයිප් කරන්න එපා එනවා නැන්දි
නෑ බෑnaa baa ගැහුවම එනවා නේ