~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    බලන්න දැන් සිංහල ටයිප් වෙනවා. මේක ලේසි වගේ. අයි කොල්ලනේ මෙච්චර දවස් මට මේක කියල දුන්නේ නැත්තේ?


    :baffled::baffled:
    upul mama wage siyala owa danne ne :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන්න දැන් සිංහල ටයිප් වෙනවා. මේක ලේසි වගේ. අයි කොල්ලනේ මෙච්චර දවස් මට මේක කියල දුන්නේ නැත්තේ?
    ඔයාට දාගන්න කියල ඉස්සර අපි කීව ඇහුවේ නෑ නේ :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයාට දාගන්න කියල ඉස්සර අපි කීව ඇහුවේ නෑ නේ :P


    දාගන්න කීවට දාන හැටි කීවද? අදනේ හරියට කිවේ. මම අර හාර්ඩ් ටෝක් එකට ටයිප් කරේ කොච්චර අමාරුවෙන්ද. මට පැය 3ක් ගියා

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    දාගන්න කීවට දාන හැටි කීවද? අදනේ හරියට කිවේ. මම අර හාර්ඩ් ටෝක් එකට ටයිප් කරේ කොච්චර අමාරුවෙන්ද. මට පැය 3ක් ගියා



    :baffled::baffled::baffled::baffled:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    ගුගල් ඉලව්වෙ නැ බැ ටයිප් කරන්න එපා එනවා නැන්දි :confused:

    ගූගල් ඉලව්වේ කිසි වරදක් නැත ..එය ඔබගේ නොදැනුවත් කමයි :D
     
    • Like
    Reactions: Ashan052

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හායි යාලුවනේ...

    මට හොයලා දෙන්න මේ දවස්වල ෆික්ස් ඩිපොසිට් හොඳ රේට් දෙන තැනක්..
    මාස තුනකට හොඳේ
    ලංකා බැංකුවේ 10.5 යි ලු ඈ
    සෙලාන් 11.5 යි කියලා ඇහුනා. තාම කෝල් කරන්න බැරි උනා.

    ද ෆිනෑන්ස් ට්‍රස්ට් කරන්න පුලුවන්ද? උන් 13.11 යි ලු ඈ..
    බැංකු යන එක හොඳ ඇති නේද?
    ප.ලි. මට තාම 60 වෙලා නෑ හොඳේ. ඒක නිසා වැඩිහිටි රේට් එපා හොඳේ

    ස්තූතියි යාලුවේ