~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අපිත් ඵන්නද ? පරන post කියවල වරෙන් කියනන් නම් ඵපා ........
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඕකට කවුරු කීව ඔයට් තියෙන්නෙ සිදුරකින් උපුල් මාම බලද්දි ගත්ත ෆොටෝ එකක් කියල:rolleyes:,

    මට ඒ වලාවෙ හිතට ආපු එක කියාගන්ඩ බැරි වුනා මේකෙ රූල්ස් වලට පටහැනි නිසා :rolleyes::rolleyes::rofl::rofl::rofl:

    :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    ඕකට කවුරු කීව ඔයට් තියෙන්නෙ සිදුරකින් උපුල් මාම බලද්දි ගත්ත ෆොටෝ එකක් කියල:rolleyes:,

    මට ඒ වලාවෙ හිතට ආපු එක කියාගන්ඩ බැරි වුනා මේකෙ රූල්ස් වලට පටහැනි නිසා :rolleyes::rolleyes::rofl::rofl::rofl:


    :baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    umbala enna kalin chat option ekak thibba nariyo :P

    ara crazyasa ehema chat kala e kale mageth ekka kurunegala fit ekata


    ඔව් ඒක මම දන්නවා,:oo:

    ක්‍රේසි ඈස් මාම මම හිතන්නෙ අපෙ අම්මගෙනුත් ඉගෙන ගෙන තියෙනව :baffled:

    අප්පෝ මේ අවුරුදු ගානකට කලිං කෙල්ලො හිටුපු දේවල් ගැනද මේ කියන්නෙ :rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sayo nanda kiyapu deta upul mamata sahenna duka hithila wage.

    :D
    වික්ෂිප්ත උනා.. අන්න නියම වචනේ...
    ඇයි බන්.
    මම එහෙම ත්‍රෙඩ් වල ඉඳලත් නැතිව..
    මේ විහිලුවටත් නෙවෙයිනේ:no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙන්සිල් එක ස්ටක් වෙනවනේ බන්!:oo:


    ස්ටක් වෙන්නෙ නෑ , ඒත් ඒකෙ ස්පීඩ් ටයිප් කරද්දි අවුල් යනව වචන, වචනෙක මුල් අකුර වදින්නෙ නෑ වෙලාවකට :dull:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔයා මන් ගැන නරක මොකුත් හිතුවේ නෑ නේද බබ :D
    :lol:
    වික්ෂිප්ත උනා.. අන්න නියම වචනේ...
    ඇයි බන්.
    මම එහෙම ත්‍රෙඩ් වල ඉඳලත් නැතිව..
    මේ විහිලුවටත් නෙවෙයිනේ:no:

    :cool: