ඕකට කවුරු කීව ඔයට් තියෙන්නෙ සිදුරකින් උපුල් මාම බලද්දි ගත්ත ෆොටෝ එකක් කියල,
මට ඒ වලාවෙ හිතට ආපු එක කියාගන්ඩ බැරි වුනා මේකෙ රූල්ස් වලට පටහැනි නිසා

umbala enna kalin chat option ekak thibba nariyo
මේ මොනව ගැනද මේ කියවන්නෙ

ඕකට කවුරු කීව ඔයට් තියෙන්නෙ සිදුරකින් උපුල් මාම බලද්දි ගත්ත ෆොටෝ එකක් කියල,
මට ඒ වලාවෙ හිතට ආපු එක කියාගන්ඩ බැරි වුනා මේකෙ රූල්ස් වලට පටහැනි නිසා

oya magulak karagena ne inne aye magul mokatada
http://www.serandibsoft.com/pencil-350835363505353035233517.html
oka dagena balanna

ඒ වුනාට ඒක තමා හරියන්නෙත් 
මන් සිරාවටම කිවේ. මේ මණ්ඩපේ හදන්න කලින් හිතුන එක

umbala enna kalin chat option ekak thibba nariyo
ara crazyasa ehema chat kala e kale mageth ekka kurunegala fit ekata

වික්ෂිප්ත උනා.. අන්න නියම වචනේ...sayo nanda kiyapu deta upul mamata sahenna duka hithila wage.
![]()

පෙන්සිල් එක ස්ටක් වෙනවනේ බන්!![]()

mama killer dunna eka damma. ko type wenne nane

එන්න එන්නඅපිත් ඵන්නද ? පරන post කියවල වරෙන් කියනන් නම් ඵපා ........
ඔයා මන් ගැන නරක මොකුත් හිතුවේ නෑ නේද බබ![]()

වික්ෂිප්ත උනා.. අන්න නියම වචනේ...
ඇයි බන්.
මම එහෙම ත්රෙඩ් වල ඉඳලත් නැතිව..
මේ විහිලුවටත් නෙවෙයිනේ![]()

බලන්න දැන් සිංහල ටයිප් වෙනවා. මේක ලේසි වගේ. අයි කොල්ලනේ මෙච්චර දවස් මට මේක කියල දුන්නේ නැත්තේ?