![]()
මේ මට extension එක ගැන දාපු ත්රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකට හම්බුන රෙප්.
thankui thankui. mata balaganna oni une mata dila man nodi maga eruna aya innawada kiyala macho

එළ එළ.. ඒකත් මම ඉක්මණට සබ්මිට් කරන්නම් මචං. පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ මේ මාසේ.. වෙඩින්, පාටි වැඩ වලට වියදම් ගොඩයි..
thankui thankui. mata balaganna oni une mata dila man nodi maga eruna aya innawada kiyala macho
![]()
මේ මට extension එක ගැන දාපු ත්රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකට හම්බුන රෙප්.

අර අලුත් අනාතයාට කියපන් බන්..සල්ලි විසිකරන උ මේ ටිකේ!
mokaada aluth anathaya?

උබේ නම ඉදපන් මම ගෙස් කරන්නම්!එල්.පි වික්රමආරච්චි නේද?
මොකක්ද browser එක මචං? දැනට chrome විතරයි store එකෙන් ගත්තොත් එහෙම අවුලක් නැත්තේ. නැත්නම් පොඩ්ඩක් ආයිත් දාගන්න ඕනා.මොකෝ මේක මම store වලට සබ්මිට් කරනවට කවුරුත් සල්ලි දෙන්නේ නෑනේ..

ඕකට සබ්මිට් කරන්ඩ සල්ලි ගන්නවාද
Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා.![]()