~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    5682O5o.jpg

    මේ මට extension එක ගැන දාපු ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකට හම්බුන රෙප්.

    thankui thankui. mata balaganna oni une mata dila man nodi maga eruna aya innawada kiyala macho
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    එළ එළ.. ඒකත් මම ඉක්මණට සබ්මිට් කරන්නම් මචං. පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ මේ මාසේ.. වෙඩින්, පාටි වැඩ වලට වියදම් ගොඩයි.. :no::angry:

    අර අලුත් අනාතයාට කියපන් බන්..සල්ලි විසිකරන උ මේ ටිකේ!

    👉😂👈
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මොකක්ද browser එක මචං? දැනට chrome විතරයි store එකෙන් ගත්තොත් එහෙම අවුලක් නැත්තේ. නැත්නම් පොඩ්ඩක් ආයිත් දාගන්න ඕනා. :sorry: මොකෝ මේක මම store වලට සබ්මිට් කරනවට කවුරුත් සල්ලි දෙන්නේ නෑනේ.. :rolleyes:

    ඕකට සබ්මිට් කරන්ඩ සල්ලි ගන්නවාද :oo::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඕකට සබ්මිට් කරන්ඩ සල්ලි ගන්නවාද :oo::baffled:

    Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා. :dull:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා. :dull:

    එතකොට උබට කියක්වත් හම්බෙන්නේ නැත්ද බන්?:oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා. :dull:

    යකෝ :angry::angry:
    හරියට ප්ලේ ස්ටෝ එකේ වගේ නේද, ඒකෙත් අකවුන්ට් එකක් හදනවාට ඩොලර් 25ක්ද ගන්නවා නේද