uyage big boss ge
Location ♥♥BIG WORLD♥♥
Interests මල්වලට වතුර දැමීම
Occupation ගස් කැපීම
ඕවා තමයි ඉතින්,your turn!
Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා.![]()

Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා.![]()

නම big-boss
Biography ♥♥Allways BIG♥♥Location ♥♥BIG WORLD♥♥
Interests මල්වලට වතුර දැමීම
Occupation ගස් කැපීම
ඕවා තමයි ඉතින්,your turn!


oya tikanam profile eka beluwath hoya gaththekine minihooya tikanam profile eka beluwath hoya gaththekine miniho

එහෙනම් මොනාද මතන් දැන ගන්න ඕනි!උයාට!
එතකොට උබට කියක්වත් හම්බෙන්නේ නැත්ද බන්?
යකෝ
හරියට ප්ලේ ස්ටෝ එකේ වගේ නේද, ඒකෙත් අකවුන්ට් එකක් හදනවාට ඩොලර් 25ක්ද ගන්නවා නේද


ඕක openload දැම්මනම් මු ඩොලර් ශත ගානක් හරි හොයනවා!
වීඩියෝ එකක් නෙවේ නේ බං සල්ලි හොයන්න. අනික එහෙම උනහම අහන්න වෙන කුණු කතා වැඩියි..
ලංකාවේ උන් නම් කරත් බනිනවා,නොකරත් බනිනවා බන්..
Policiye kenek. Aththa wostara kiyapan honde

