~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    5682O5o.jpg


    මේ මට extension එක ගැන දාපු ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකට හම්බුන රෙප්.
    ​

    thankui thankui. mata balaganna oni une mata dila man nodi maga eruna aya innawada kiyala macho
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    එළ එළ.. ඒකත් මම ඉක්මණට සබ්මිට් කරන්නම් මචං. පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ මේ මාසේ.. වෙඩින්, පාටි වැඩ වලට වියදම් ගොඩයි.. :no::angry:

    අර අලුත් අනාතයාට කියපන් බන්..සල්ලි විසිකරන උ මේ ටිකේ!

    👉😂👈​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මොකක්ද browser එක මචං? දැනට chrome විතරයි store එකෙන් ගත්තොත් එහෙම අවුලක් නැත්තේ. නැත්නම් පොඩ්ඩක් ආයිත් දාගන්න ඕනා. :sorry: මොකෝ මේක මම store වලට සබ්මිට් කරනවට කවුරුත් සල්ලි දෙන්නේ නෑනේ.. :rolleyes:


    ඕකට සබ්මිට් කරන්ඩ සල්ලි ගන්නවාද :oo::baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඕකට සබ්මිට් කරන්ඩ සල්ලි ගන්නවාද :oo::baffled:

    Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා. :dull:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා. :dull:

    එතකොට උබට කියක්වත් හම්බෙන්නේ නැත්ද බන්?:oo:
    ​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා. :dull:


    යකෝ :angry::angry:
    හරියට ප්ලේ ස්ටෝ එකේ වගේ නේද, ඒකෙත් අකවුන්ට් එකක් හදනවාට ඩොලර් 25ක්ද ගන්නවා නේද