~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    gnwyl9x.gif
    gnwyl9x.gif
    gnwyl9x.gif


    හරි හිනා

    gnwyl9x.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Chrome $5 ගත්තා account එකක් අලුතින් හදනවට. මොසිල්ලා එකත් ගනී. උන්ට අදාළ නෑ මම මේක නිකන්ද දෙන්නේ.. සල්ලි වලටද කියලා. :dull:

    :shocked:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නම big-boss
    Biography ♥♥Allways BIG♥♥ :dull:Location ♥♥BIG WORLD♥♥ :cool:Interests මල්වලට වතුර දැමීම :yes:Occupation ගස් කැපීම:baffled: ඕවා තමයි ඉතින්,your turn!

    :angry::angry::angry:oya tikanam profile eka beluwath hoya gaththekine miniho
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එතකොට උබට කියක්වත් හම්බෙන්නේ නැත්ද බන්?:oo:


    යකෝ :angry::angry:
    හරියට ප්ලේ ස්ටෝ එකේ වගේ නේද, ඒකෙත් අකවුන්ට් එකක් හදනවාට ඩොලර් 25ක්ද ගන්නවා නේද



    ඔව් මම මේක සල්ලි බලන් නෙවේ දැම්මේ. මම එලකිරියට ආදරෙයි. ඒ නිසා සල්ලි ටිකක් වියදම් උනාට කමක් නෑ. නමුත් මේ මාසේ මම ටිකක් ගැටගහන් යන්නේ. :baffled::baffled:


    ඕක openload දැම්මනම් මු ඩොලර් ශත ගානක් හරි හොයනවා!


    වීඩියෝ එකක් නෙවේ නේ බං සල්ලි හොයන්න. අනික එහෙම උනහම අහන්න වෙන කුණු කතා වැඩියි..
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    වීඩියෝ එකක් නෙවේ නේ බං සල්ලි හොයන්න. අනික එහෙම උනහම අහන්න වෙන කුණු කතා වැඩියි..

    හ්ම්ම්...ඕපන්ලෝඩ් වීඩියෝ විතරද බන්?මම දන්නේ නම් නැහැ...:dull:ලංකාවේ උන් නම් කරත් බනිනවා,නොකරත් බනිනවා බන්..:angry: