adambara kello eke inne
වෙන්න .පුළුවන් මම ඉස්කෝලේ yana kale idala kettui
වෙනස් කරන්න ඕනේ එකට කෙලින්ම වෙනස් කරාම ඉවරයි නේද ආය ස්විච් ඔන් ඕෆ් කරන්නේ ඇයි. දැන් මට කොළ වෙනුවට නිල් ඕනේ නං කෙලින්ම නිල් පාට තෝරන්න පුළුවන් නේ. ආය ස්විච් ඕෆ් කරලා ආය ඔන් කරලා අය නිල් තෝරන එකේ තේරුමක් නෑ නේද.
මම හිතුවේ තාවකාලිකව අපේ පුරුදු ස්ටයිල් එක පොඩ්ඩකට ඕෆ් කරලා වෙන ස්ටයිල් එකක් දාන්න ස්විච් ඕෆ් එක තියෙන්නේ කියල. නැත්තන් ඉංග්රීසි වලින් පොස්ට් එකක් දාද්දි එහෙම ලොකු ෆොන්ට් එක කැතයි ඒ වෙලාවටත් තාවකාලිකව සයිස් එක ඔෆ් කරලා පස්සේ ඔන් කරගන්න වගේ.
uba kelan kiyanna yanawane upul mamage nendata




kollane
awama athul wime gastu gewapan 
මම දන්නෑ බන් ඔය calculations කරන්න...ශමින්දය දන්නව ඇති...නිකන් හම්බෙච්ච ඉඩමක්ද බන්, අපරාදෙනෙ ඔහොම ඉඩ ඇරියම ඉතුරුවෙන්නෙ සොච්චම් ගානක් නෙ...![]()
adambara kello eke inne
eth sayo lassnai kiwe na hode .bahutarayak lassnai 
.kukkage krameta thamai temapary toilat eka heduwe..thama eka hadaganna beri una kiyahankooo





E wage thamai idea eka thibbe machan. Switch off kiyala mean kale e style eka ona nathi welawata off karaganna. Sometimes hama ekama center karaganna ona naa. E welawata e style eka off karanawa. Aye ona unoth da gannawa
ammala mata podi kale aran dapu idamak. 15 foots yanawa road ekata ida thiyanna ona nisa. But eka garden ekata ithuru karanna puluwan.

me sihalen type karana eka wadak appa. type wen nane welawakata. ehema wenawada
me sihalen type karana eka wadak appa. type wen nane welawakata. ehema wenawada
ඒක තමා මචන් ඕනේ නැති වෙලාවට ඕෆ් කරලා අය ඔන් කරාම පරණ එක තිබුනොත් නේ හොඳ. ඔන් කරන කරන සැරේට ආයෙත් පරණ එක තෝරන්න ඕනේ දැන්. පාට එහෙම කලින් තිබුන එක හරියට මතකත් නෑ නේ ඒ විදිහටම තෝරන්න. දැන් වෙන්නේ ස්විච් ඕෆ් කිරීමක් නෙවේ රීසෙට් වීමක්. මම නං කැමති පරණ එක ඒ විදිහටම සෙට් වෙනවා නං.
kollane
එන්න එන්න අපිට දේවියක් ඉන්නව රජෙක් තමා නැතුව හිටියේ
lassna kellone eke inneeth sayo lassnai kiwe na hode .bahutarayak lassnai
![]()


