~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වෙනස් කරන්න ඕනේ එකට කෙලින්ම වෙනස් කරාම ඉවරයි නේද ආය ස්විච් ඔන් ඕෆ් කරන්නේ ඇයි. දැන් මට කොළ වෙනුවට නිල් ඕනේ නං කෙලින්ම නිල් පාට තෝරන්න පුළුවන් නේ. ආය ස්විච් ඕෆ් කරලා ආය ඔන් කරලා අය නිල් තෝරන එකේ තේරුමක් නෑ නේද. :oo:

    මම හිතුවේ තාවකාලිකව අපේ පුරුදු ස්ටයිල් එක පොඩ්ඩකට ඕෆ් කරලා වෙන ස්ටයිල් එකක් දාන්න ස්විච් ඕෆ් එක තියෙන්නේ කියල. නැත්තන් ඉංග්‍රීසි වලින් පොස්ට් එකක් දාද්දි එහෙම ලොකු ෆොන්ට් එක කැතයි ඒ වෙලාවටත් තාවකාලිකව සයිස් එක ඔෆ් කරලා පස්සේ ඔන් කරගන්න වගේ.

    E wage thamai idea eka thibbe machan. Switch off kiyala mean kale e style eka ona nathi welawata off karaganna. Sometimes hama ekama center karaganna ona naa. E welawata e style eka off karanawa. Aye ona unoth da gannawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම දන්නෑ බන් ඔය calculations කරන්න...ශමින්දය දන්නව ඇති...නිකන් හම්බෙච්ච ඉඩමක්ද බන්, අපරාදෙනෙ ඔහොම ඉඩ ඇරියම ඉතුරුවෙන්නෙ සොච්චම් ගානක් නෙ... :dull:

    ammala mata podi kale aran dapu idamak. 15 foots yanawa road ekata ida thiyanna ona nisa. But eka garden ekata ithuru karanna puluwan.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    E wage thamai idea eka thibbe machan. Switch off kiyala mean kale e style eka ona nathi welawata off karaganna. Sometimes hama ekama center karaganna ona naa. E welawata e style eka off karanawa. Aye ona unoth da gannawa
    ඒක තමා මචන් ඕනේ නැති වෙලාවට ඕෆ් කරලා අය ඔන් කරාම පරණ එක තිබුනොත් නේ හොඳ. ඔන් කරන කරන සැරේට ආයෙත් පරණ එක තෝරන්න ඕනේ දැන්. පාට එහෙම කලින් තිබුන එක හරියට මතකත් නෑ නේ ඒ විදිහටම තෝරන්න. දැන් වෙන්නේ ස්විච් ඕෆ් කිරීමක් නෙවේ රීසෙට් වීමක්. මම නං කැමති පරණ එක ඒ විදිහටම සෙට් වෙනවා නං. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක තමා මචන් ඕනේ නැති වෙලාවට ඕෆ් කරලා අය ඔන් කරාම පරණ එක තිබුනොත් නේ හොඳ. ඔන් කරන කරන සැරේට ආයෙත් පරණ එක තෝරන්න ඕනේ දැන්. පාට එහෙම කලින් තිබුන එක හරියට මතකත් නෑ නේ ඒ විදිහටම තෝරන්න. දැන් වෙන්නේ ස්විච් ඕෆ් කිරීමක් නෙවේ රීසෙට් වීමක්. මම නං කැමති පරණ එක ඒ විදිහටම සෙට් වෙනවා නං. :yes:

    Ela. Mama update ekata dannamko ehenam