~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ට්‍රෙඩ් මිල් එකේ මගේ වීව් එක..

    cl9LqQ8_d.jpg

    එක්සසයිස් කරන්ඩ ආවනං කරපන් මිනිහෝ වද නොදී මෙතන මුහුද බල බලා ෆෝන් එක ඔබන්නෙ :eek:

    මීට - ජිම් එකේ ලොක්ක
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හපොයි මේක බලල නැද්ද :shocked: සිරසේ එහෙමත් ගියා නේ.

    බැලුවා බන් අන්තිම හරිය බැලුවේ!!!:sorry:අර වතුර හොයන සීන් එකක්නේ...මුල ඉදලා බලන්ට ඕනේ!:yes: